විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල සංකේත වැඩවර්ජනයක

වැටුප් විෂමතා ගැටලුව මුල් කර ගනිමින් අද (28) සහ හෙට (29) , විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල සංකේත වැඩවර්ජනයක නිරත වනවා.

විශ්වවිද්‍යාල අධ්‍යන අනධ්‍යන සේවකයින් පසුගිය කාලයේද පවතින ආර්ථික වාතාවරණය තුළ වැටුප් වැඩි කරන්නැයි ඉල්ලා විවිධ වෘත්තිය ක්‍රියාමාර්ගයන්වල නිරත වුණා.

කෙසේවෙතත් පසුගියදා විශ්වවිද්‍යාල අධ්‍යන කාර්ය මණ්ඩලවලට පමණක් අධ්‍යන දීමනා වැඩි කිරීමට රජය විසින් පියවර ගෙන තිබුණා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading