රැඳවියෙක් මැරිලා, හතකට තුවාලයි! ගොඩනැගිලිවලට වූ හානිය ගැන මාධ්‍ය ප්‍රකාශක කියයි
මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් එහි ගොඩනැගිලි රැසකට දැඩි ලෙස හානි සිදුව ඇති බව බලධාරීන් ප්‍රකාශ කරයි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා සඳහන් කළේ, රැඳවියන් විසින්…
