May 29, 2026 IMF කියන ප්‍රකෘතිය ඇත්ත ප්‍රකෘතියක්ද? ඇත්තටම දැනෙනවාද? තරිදු උඩුවරගෙදර 2026 මැයි 27 වන දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ අරමුදල් පහසුකමේ වන සහ 6 වන සමාලෝචන අනුමත කරමින් ඩොලර් මිලියන 695ක තවත්…
May 29, 2026 රියෙන්සියි, උදාරයි කපිලගේ මරණ පරීක්ෂණයට කැදවීම ප්‍රශ්නයක්ලු! නීතිඥ සංගමයේ සභාපති උසාවි ඇවිත් ඉල්ලූ දේ! තරිදු උඩුවරගෙදර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති කපිල චන්ද්‍රසේන මහතාගේ සැකකටයුතු මරණය සම්බන්ධයෙන් පැවැත්වෙන මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයට අදාළව මැයි 29 වැනිදා සාක්ෂි ලබාදීම චන්ද්‍රසේනගේ නීතිඥවරයා ලෙස කටයුතු කළ ජනාධිපති නීතිඥ රියෙන්සි…
May 26, 2026 ධම්මික පෙරේරාගේ සමාගම්වලින් වීරවංශට එන්තරවාසි තුනක්! බිලියන අටක වන්දි ඉල්ලලා! තරිදු උඩුවරගෙදර ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට අයත් මෙරට දැවැන්තම ව්‍යාපාරික ජාලයක් වන හේලීස් සමූහයේ සමාගම් කිහිපයක් විසින්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව රුපියල් බිලියන ගණනක වන්දි ඉල්ලා එන්තරවාසි කිහිපයක්…
May 26, 2026 පල්ලේගම විමර්ශන ළමාරක්ෂක අධිකාරියට පවරන ලෙස ඉල්ලයි! ඇප අවලංගු කරන්නැයි ඉහළ අධිකරණවලට යන්නේ නැති බව කියයි! තරිදු උඩුවරගෙදර ළමා අපයෝජන සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට ඇප ලබා දිම සදහා අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝගය පිළිබද මහාධිකරණයේ ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කිරීමට සූදානම් නොවන බවත්, විමර්ශන ළමාරක්ෂක අධිකාරිය වෙත පවරන ලෙස ඉල්ලා…
May 25, 2026 රාජකාරියට බාධා කළායැයි විමල් අත්අඩංගුවට! අද කඩුවෙල මහේස්ත්‍රාත් වෙත! තරිදු උඩුවරගෙදර ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මැයි 18 වැනිදා පොලීසියේ රාජකාරියට බාධා කළ බව සඳහන් කරමින් අත්අඩංගුවට ගෙන තිබේ. විමල් වීරවංශගේ ෆේස්බුක් පිටුවෙහි ‘විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් විමල් වීරවංශ අත්…
May 21, 2026 ඩොලරය රුපියල් 350 ඉක්මවයි තරිදු උඩුවරගෙදර ඇමරිකානු ඩොලරයක් සඳහා ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් අගය රුපියල් 350 සීමාව අද (21) ඉක්මවා ගොස් ඇත.රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවේ විදේශ මුදල් හුවමාරු තොරතුරු අනුව මැයි 21 වැනිදා පෙරවරු 10…
May 19, 2026 සමීරා ගැන මැදිහත් වෙනවා – විජිත හේරත් තරිදු උඩුවරගෙදර පලස්තීනයේ ගාසා තීරය කරා ආධාර රැගෙන යමින් සිටියදී ජාත්‍යන්තර මුහුදේදී අනීතිකව අත්අඩංගුවට ගෙන, මේ වන විට ඊශ්‍රායල අත්අඩංගුවේ පසුවන සමීරා මහබූබ්දීන් මුදාගැනීමට මැදිහත් වන බව විදේශ අමාත්‍ය විජිත හේරත් පැවසීය. කැබිනට්…
May 19, 2026 පල්ලේගම 22 අධිකරණයට යෑමත් අවිශ්වාසයි! අද හවස විරෝධතාවක්! තරිදු උඩුවරගෙදර පල්ලේගම හේමරතන හිමි තවමත් ජාතික රෝහලේ නේවාසිකව රැදී සිටින බවත්, ඔහුගේ සෞඛ්‍ය තත්වය පිළිබද නිසි වාර්තා ලබා දී ජාතික රෝහලෙන් ඔහුව නිදහස් නොකළහොත් මැයි 22 වැනිදාද ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වනු…
May 15, 2026 අනුරාධපුරේ නඩුවට මැදිහත්වෙන්න! ළමාරක්ෂක අධිකාරිය නීතිපතිගෙන් ලිඛිතව ඉල්ලලා! තරිදු උඩුවරගෙදර පල්ලේගම හේමරතන හිමිට එරෙහිව එල්ල වී ඇති ළමා අපයෛා්ජන සහ ස්ත්‍රී දූෂණ චෝදනාවලට අදාල නඩු විභාගය සදහා මැදිහත්වෙන ලෙස ඉල්ලමින් ජාතික ළමාරක්ෂක අධිකාරිය නීතිපති දෙපාර්තමේන්තුවට ලිපියක් යොමු කර තිබේ. මැයි…
May 13, 2026 ශානිව 2020 සිට, ඩීඅයිජී කරන්න නියෝග! තරිදු උඩුවරගෙදර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා 2020 අගෝස්තු 25 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කරන ලෙස පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරය විසින් අද…
May 11, 2026 වර්ජනය දා, රෝහලේ දරුවෙක් මැරෙද්දී පුද්ගලික රෝහලක වැඩකළායැයි වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්! තරිදු උඩුවරගෙදර රාජකාරි කාලසීමාව තුළ තම සේවය පැහැර හැර පෞද්ගලික රෝහලක සේවයේ නිරත වීම ඇතුළු විෂමාචාර ක්‍රියාවන් කිහිපයක් හේතුකොටගෙන, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ඕ.වී.ජී.එල්. වීරසේන මහතා සහ…
May 9, 2026 නවලෝකයේ සිටි හේමරතන හිමි 12 දක්වා රිමාන්ඩ්! තරිදු උඩුවරගෙදර අත්අඩංගුවේ පසු වූ ස්ත්‍රී දූෂණ සහ ළමා අපයෝජන සැකකාර පල්ලේගම හේමරතන හිමිව 12 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත. සැකකරුව 12 වැනිදා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට…
May 8, 2026 කපිල චන්ද්‍රසේන නිවසේදී මියගිහින්! තරිදු උඩුවරගෙදර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන කොල්ලුපිටියේ සිය නිවසේදී මරණයට පත් වී තිබෙන බව වාර්තා වේ. ඔහු ඔහුගේ බාන්ස් පෙදෙසේ නිවසේදී අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ සිට නොමැති බවත්,…
May 6, 2026 නාකොළගනේ නායක හාමුදුරුවන්ට කපපු කැලෑව වවන්න සල්ලි ගෙවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය කියයි! තරිදු උඩුවරගෙදර නාකොළගනේ පුරාණ රාජමහා විහාරය ආශ්‍රිත වනාන්තර පද්ධතිය නීතිවිරෝධී ලෙස එළිපෙහෙළි කිරීම සම්බන්ධයෙන් වනජීවී, පරිසර සහ බෞද්ධ කටයුතු බලධාරීන් සිය ව්‍යවස්ථාපිත වගකීම් පැහැර හැර ඇති බව තීන්දු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා සුවිශේෂී…
May 6, 2026 මැගසින් සිරකරු ඝාතනය! පෙරෙට්ටුවේදී නිලධාරීන් තුන්දෙනාවම හදුනාගනී! තරිදු උඩුවරගෙදර වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටියදී නිලධාරීන් පිරිසකගේ පහරදීමෙන් ‘මංජු’ නමැති රැඳවියා මියයාමේ සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (06) කොළඹ අංක 02 මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබීය. එහිදී පවත්වන ලද සැකකරුවන් හඳුනාගැනීමේ…
May 5, 2026 මු.කො. වෙනුවෙන් හකීම් පක්ෂ නායක රැස්වීම්වලට! පෙත්සම් දාලා ඉල්ලපු දේ, මැතිවරණ කොමිසම දීලා! තරිදු උඩුවරගෙදර පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම්වලට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් එහි නායක රවුෆ් හකීම් හෝ එහි මහ ලේකම් නිසාම් කාරියප්පර් කැඳවීමට සිදුවනු ඇතැයි වාර්තාවේ. ඒ සමගි ජන බලවේගය යටතේ පාර්ලිමේන්තුවට…
May 5, 2026 ශිරන්තිගේ නමට ලිව්ව, නානායක්කාරගේ කොළඹ හතේ ගෙදර! ළගදීම රජයට පවරාගනීවිද? තරිදු උඩුවරගෙදර කොළඹ 05, ටොරින්ටන් මාවතේ පිහිටි අංක 260/17 දරන ලිපිනය අද වන විට සාමාන්‍ය නිවසක් නොවේ. එය එක් අතකින් නාමල් රාජපක්ෂ මහතාගේ CSN නාලිකාවේ ලියාපදිංචි ලිපිනයයි. අනෙක් අතින්, රුපියල් කෝටි 40ක…
May 4, 2026 අලුත් පනතින් වැට් බදුවල වෙන්න යන වෙනස්කම්! තරිදු උඩුවරගෙදර KPMG ශ්‍රී ලංකා ආයතනය 2026 මැයි මාසයේ කරපු බදු විශ්ලේෂණයකට අනුව, 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු (වැට්) පනත සංශෝධනය කරන පනත් කෙටුම්පතෙන් ලංකාවේ වක්‍ර බදු ක්‍රමයට…
April 26, 2026 භාණ්ඩාගාර කොල්ලය නිසා වැඩ තහනම් කළ හතරදෙනා! ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමකුත්? ඉන්ටපෝල් සහායට එයි! තරිදු උඩුවරගෙදර ශ්‍රී ලංකා රජය විසින් විදේශ ණය වාරිකයක් ලෙස ගෙවීමට තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් සයිබර් හැකර්වරුන් විසින් පැහැරගැනීමේ සිද්ධිය පිටුපස රජයේ නිලධාරීන්ගේ බරපතල නොසලකා හැරීමක් පවතින බවත්, ඒ සම්බන්ධයෙන්…
April 26, 2026 රජයේ පද්ධතිවලට සයිබර් ඇටෑක් එකක් කියන්නට තවම සාක්ෂි නෑ! එරංග වීරරත්න කී කතාව! තරිදු උඩුවරගෙදර භාණ්ඩාගාරය විසින් සිදු කළ බව කියන ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක වැරදි ගෙවීම සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වෙද්දී, රජයේ පරිගණක පද්ධතිවලට සයිබර් ආක්‍රමණයක් එල්ල වී ඇති බවට මෙතෙක් මූලික සාක්ෂි හමු වී…