ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන කොල්ලුපිටියේ සිය නිවසේදී මරණයට පත් වී තිබෙන බව වාර්තා වේ.
ඔහු ඔහුගේ බාන්ස් පෙදෙසේ නිවසේදී අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ සිට නොමැති බවත්, පසුව කොල්ලුපිටියේ නිවසක ඔහුගේ දේහය හමු වී ඇති බවත් පොලිස් ආරංචිමාර්ග වාර්තා කරයි.
මේ වන විට මරණය සිය දිවි නසාගැනීමක් ලෙස දැනට වාර්තා වන නමුත්, සිදුවීම පිළිබද ඉදිරියේදී විමර්ශන කළ යුතුව තිබෙන බව වාර්තා වේ.
