Satahan radio

ලංකාවේ පළමු වනජීවී උමං මාර්ගය ඉදිකීරීම ඇරඹෙයි

ලංකාවේ පළමු වනජීවී උමං මාර්ගය ඉදිකීරීම ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ පළමු වනජීවී උමං මාර්ගය ඉදිකීරීම අද (01) පෙරවරුවේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. මෙම උමං මාර්ගය, ගල්ගමුව කාසිකොටේ, ගැටදිවුල ප්‍රදේශයේ ඉදි කෙරෙනවා. දිනෙන් දින වර්ධනය වන…
අහුන්ගල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට!

අහුන්ගල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට!

අහුන්ගල්ල පෞද්ගලික හෝටලයක් ඉදිරිපිට අද (01) සිදු වූ වෙඩි තැබීමකින් කුලී ත්‍රිරෝද රථකරුවකු මියගොස් ඇති බව අහුන්ගල්ල පොලිසිය පවසනවා. මිය ගොස් ඇත්තේ නීල් කුසුම් කුමාර නැමැති (41) පුද්ගලයෙක් බව පොලිසිය…
දෙන්න ඕන කාටත් අස්වැසුම දෙනවා-ජනපති රනිල්

දෙන්න ඕන කාටත් අස්වැසුම දෙනවා-ජනපති රනිල්

අස්වැසුම හිමි විය යුතු සියලු දෙනාට කඩිනමින් එම සහනය ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ආර්ථික වශයෙන් කඩා වැටුණු රටේ ජනතාව ජීවත් කරවීම සඳහා අස්වැසුම සහ…
සිරිසේනගේ නිල නිවස ගැන අධිකරණයෙන් නියෝගයක්

සිරිසේනගේ නිල නිවස ගැන අධිකරණයෙන් නියෝගයක්

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී පදිංචිව සිටි කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි නිවස ඔහු විශ්‍රාම යාමෙන් පසුවත් ඔහුටම ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණයෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය…
ප්‍රියා වසන්තය!

ප්‍රියා වසන්තය!

තරිදු උඩුවරගෙදර ප්‍රියා සූරියසේන කියන්නේ සංගීත ලෝකයේ අහිංසකම මනුස්සයෙක්. ඔහුට පසුගිය සතියේ සුමති සම්මාන උළෙලේදී දුන්න උපහාරය හැමෝවම සංවේදී කළා, එදා සිට අද දක්වා අන්තර්ජාලය තුළ ප්‍රියා ගැන සංවාද, ප්‍රියාගේ…
නාගානන්දගේ නීතිඥභාවය අහෝසි

නාගානන්දගේ නීතිඥභාවය අහෝසි

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර තිබෙනවා. ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරයි රාජා යන මහත්වරුන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම…
නිවුන් දරුවන් දෙදෙනෙකු අපයෝජන කළ හිමි නමක් අත්අඩංගුවට

නිවුන් දරුවන් දෙදෙනෙකු අපයෝජන කළ හිමි නමක් අත්අඩංගුවට

පිරිමි නිවුන් දරුවන් දෙදෙනෙකුට ලිංගික අපයෝජන සිදුකළ බව කියන චෝදනා මත චීවරධාරියෙකු හෝමාගම මූලස්ථාන පොලීසිය මගින් අත්අඅඩංගුවට ගෙන තිබෙනවා. හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (28) ඉදිරිපත් කෙරුණු සැකකාර චීවරධාරියා රුපියල් ලක්ෂ…
දේශබන්දුගෙන් මට තර්ජන තියනවා-මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන

දේශබන්දුගෙන් මට තර්ජන තියනවා-මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ශ්‍රී ලංකා පොලිසියේ පොලිසිපතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් කණගාටුව සහ විරෝධය පළකරමින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාවේ සාමාජිකයින් වෙත ලිපියක් යොමු කර තිබෙනවා.…
රනිල් ජනාධිපතිවරණය කලින් කැඳවන්න යයි! නෑ කිව්ව සල්ලි මතුවෙයි! ඒත්, ව්‍යවස්ථා අර්බුදයක්ලු?

රනිල් ජනාධිපතිවරණය කලින් කැඳවන්න යයි! නෑ කිව්ව සල්ලි මතුවෙයි! ඒත්, ව්‍යවස්ථා අර්බුදයක්ලු?

ජනාධිපතිවරණය ලබන වසරේ පැවැත්වීමට තීරණය කර ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග තහවුරු කර ඇතැයි මව්බිම පුවත්පත වාර්තා කර ඇත. ඒ අනුව මෙතෙක් මැතිවරණයක් සඳහා මුදල් නොමැති බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා,…
කොළඹ වටිනා ඉඩම් ටිකත් දෙනවා! හිල්ටන් එකත් දෙනවා! වෝටර්ස් එජ් එකත් දෙනවා!  අරුන්දික කියයි!

කොළඹ වටිනා ඉඩම් ටිකත් දෙනවා! හිල්ටන් එකත් දෙනවා! වෝටර්ස් එජ් එකත් දෙනවා! අරුන්දික කියයි!

මෙරට සංචාරක ආකර්ෂණයට ලක්වූ වෙරළ කලාප හා කොළඹ නගරයේ වාණිජ වටිනාකම්වලින් යුත් ඉඩම්වල ව්‍යාපෘති ආරම්භ කිරීමට රජය ආයෝජකයන්ට අවස්ථාව ලබා දී නාගරික සංවර්ධන, නිවාස හා වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික…
කැබිනට් අනුමැතිය අරගෙන, රහසේ වල දැමූ පඩු කරඳ ගස ගොඩ ගන්නා ලෙස අධිකරණ නියෝගයක්

කැබිනට් අනුමැතිය අරගෙන, රහසේ වල දැමූ පඩු කරඳ ගස ගොඩ ගන්නා ලෙස අධිකරණ නියෝගයක්

මධ්‍යම අධිවේගී මාර්ගෙය් පළමු පියවරේ ඉදිකිරීම් කටයුතු සිදු කරන වේයන්ගොඩ, දාරළුව ප්‍රදේශයේ තිබූ වඳ වී යෑමේ තර්ජනයට ලක්ව ඇති දුර්ලභ ගණයේ ශාක විශේෂයකට අයත් පඩු කරඳ ගස වල දමා ඇති…
ඇමති කෙහෙළියට එරෙහි විශ්වාසභංගයට අත්සන්

ඇමති කෙහෙළියට එරෙහි විශ්වාසභංගයට අත්සන්

වගකීම් විරහිත ලෙස ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ ගෙන්වා සෞඛ්‍ය ක්‍ෂේත්‍රය දුර්වල කිරීම හා එමඟින් මරණ සිදුවීම යන කරුණු හේතු කරගෙන සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විරුද්ධව…
අධ්‍යක්ෂ මණ්ඩල කුමන්ත්‍රණයකින් මාව ඉවත් කළා – හිටපු ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු කියයි.

අධ්‍යක්ෂ මණ්ඩල කුමන්ත්‍රණයකින් මාව ඉවත් කළා – හිටපු ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු කියයි.

ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය තමාව ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති ධුරයෙන් ඉවත්කර ඇති බවත් එලෙස ඉවත් කිරීමට කටයුතු කර ඇත්තේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විකිණීමේ කටයුතු කඩිනම් කිරීමට කටයුතු කිරීමට…
තවත් රෝගියෙක් මිය ගිහින්.. ලඟ හිටපු අයට තාත්තා කියලත් තියෙනවා.. බෙහෙත විද්දට පස්සේ මොකක්ද වුණා කියලා.

තවත් රෝගියෙක් මිය ගිහින්.. ලඟ හිටපු අයට තාත්තා කියලත් තියෙනවා.. බෙහෙත විද්දට පස්සේ මොකක්ද වුණා කියලා.

කෑගල්ල මහ රෝහලෙන් ප්‍රතිජීවක ඖෂධයක් ලබාගැනීමෙන් අනතුරුව ඇතිවූ ආසාත්මිකතාවක් හේතුවෙන් රෝගියෙකු මියගොස් ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත. මෙම මරණය සම්බන්ධයෙන් 'මව්රට' කළ විමසීමකදී එම රෝහලේ අධ්‍යක්ෂ මිහිරි ප්‍රියංගනී මහත්මිය…
ජනාධිපති ඉන්දියාවේ යන නිසා.. වැඩබලන්න අමාත්‍යවරු 5ක්!

ජනාධිපති ඉන්දියාවේ යන නිසා.. වැඩබලන්න අමාත්‍යවරු 5ක්!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්වු බැවින් එම කාලසීමාව තුළ ඔහු යටතේ පවතින අමාත්‍යාංශ පහක රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩබලන අමාත්‍ය ධූරයන්හි වගකීම් පවරා ඇති බව මාධ්‍ය…
දේශබන්දුට එරෙහි තවත් පෙත්සමක් ඉවතට

දේශබන්දුට එරෙහි තවත් පෙත්සමක් ඉවතට

පසුගිය වසරේ මැයි 9 වැනිදා ගාලුමුවදොර අරගල භූමියේ සිදු වූ අරගලකරුවන්ට පහරදීම ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා මැඩපැවැත්වීමට පියවර නොගත් බවට චෝදනා කරමින් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු…
මන්දිරයේ තිබුණේ පක්ෂයේ ව්‍යාපාරිකයන් අරමුදලකට එකතු කළ සල්ලි! ගෝඨාට අවුරුද්දකට පස්සේ මතක් වෙලා..

මන්දිරයේ තිබුණේ පක්ෂයේ ව්‍යාපාරිකයන් අරමුදලකට එකතු කළ සල්ලි! ගෝඨාට අවුරුද්දකට පස්සේ මතක් වෙලා..

ජූලි 09 වන දින ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව එම ධුරයෙන් පැන්නීම සඳහා කොළඹට එකතු වූ ජනතාවට ජනාධිපති මන්දිරයේ නිළ කාමරයේ තිබී හමු වූ රුපියල් එක්කෝටි 78 ලක්ෂයකට අධික මුදල මැයි 09…
ජෙරම්ගේ බැංකු ගිණුම් 9ක් පරික්ෂාවට උසාවියෙන් අවසර

ජෙරම්ගේ බැංකු ගිණුම් 9ක් පරික්ෂාවට උසාවියෙන් අවසර

බෞද්ධ ධර්මයට අපහාස වන පරිදි ප්‍රසිද්ධ ආගමික දේශනයකදී ප්‍රකාශ කළ බවට චෝදනා එල්ල වී ඇති දේවගැතිවරයෙකු බව පවසන ජෙරොම් ප්‍රනාන්දුගේ පෞද්ගලික බැංකු කිහිපයක පවත්වාගෙන යන ගිණුම් නමයක් පරීක්ෂා කිරීමට කොටුව…
ගිනි තැබු මැති ඇමැති දේපළවලට වන්දි – දැනටමත් 15කට ගෙවලා

ගිනි තැබු මැති ඇමැති දේපළවලට වන්දි – දැනටමත් 15කට ගෙවලා

මට තාම සල්ලි ලැබුණේ නැහැ – අනෙක් අයට ලැබිලා.. ඇමැති සනත් නිශාන්ත ආයි ගහන්න ආවොත් පොලියත් එක්ක වන්දි ගෙවන්න වෙයි -අපි දැන් ගේමට බැහැල ඉවරයි.. ඇමැති ප්‍රසන්න රණතුංග ඉකුත් වසරේ…
සෞඛ්‍ය සේවය රැකගන්න මුලින්ම රෝහල්වල විදුලි බිල් ගෙවන්න.. GMOA රජයෙන් හා ඇමැතිගෙන් ඉල්ලයි!

සෞඛ්‍ය සේවය රැකගන්න මුලින්ම රෝහල්වල විදුලි බිල් ගෙවන්න.. GMOA රජයෙන් හා ඇමැතිගෙන් ඉල්ලයි!

ප්‍රමුඛතා හඳුනා ගනිමින් රජයට සෞඛ්‍ය පද්ධතිය රැක ගැනීමේ අවංක චේතනාවක් තිබේ නම් රෝහල්වල විදුලි බිල් නොගෙවීමේ ගැටලුව වහා විසඳිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ…