බේසමේ ගිල්වමින් කෘරත්වයට ලක් වූ දරුවා, වැල්ලම්පිටියෙන් හමු වේ
වතුර බේසමක ගිල්වා කුඩා දරුවෙකු කෘෘරත්වයට පත් කරන වීඩියෝවට අයත් දරුවා වැල්ලම්පිටියෙන් සොයාගෙන ඇතැයි පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාශය ප්‍රකාශ කර තිබේ. දරුවා ප්‍රතිකාර සඳහා රිජ්වේ ආර්යා ළමා…
