November 1, 2025 සංවේගයෙන් දන්වා සිටිම්! තරිදු උඩුවරගෙදර තරිඳු උඩුවරගෙදර සතුටේ උපත කඳුළයි සදා හද වේදනා දෝතින් ගෙනා පවනේ සිසිල සුසුමයි සිතේ පෙම් ප්‍රාර්ථනා විඳදා ගෙනා සුනිල් එදිරිසිංහ කියන්නේ මට ගැඹුරුම වේදනාබර මොහොතවල් ස්පර්ශ කරන ගායකයා. හැබැයි ලංකාවේ…
October 12, 2025 ආයු! Amila Rathnayake තරිඳු උඩුවරගෙදර ජගත් මනුවර්ණ දුම්වැටිය දල්වනවා. ඔහුගේ මුහුණට ගිනිදැල්ලේ එළිය සෙළවෙමින් වැටෙනවා. ජගත්ගේ රළු පිරිමි මුහුණත්, දුම්වැටියත් එක්ක පසුබිමේ රතුපැහැ එළියකින් අවිනිශ්චිත බවක් දැනෙනවා. ඒ එක රූපයක්. කන්දක් මුදුනක ජගත, සැන්ඩ්‍රා සහ…
October 11, 2025 තෝල්ස්තෝයිගේ නවජීවනය Hacksaw Ridge කතාවයි! Amila Rathnayake චාමර සුමනපාල ආයුධ දැරීම ප්‍රතික්ෂේප කළ සෙබළකු වටා ගෙතෙන "Hacksaw Ridge" චිත්‍රපටය ඔබ ඇතැම්විට නරඹා ඇති. රුසියානු නවකතාකරු ලෙව් නිකලායෙවිච් තල්ස්තෝයි සිය අවසන් නවකතාව ලියන්නේ ද එවැනි පිරිසක් වෙනුවෙන් බව…
October 5, 2025 එංගලන්ත සභාවේ නායකත්වය කාන්තාවකට – තවමත් පුරුෂාධිපත්‍යය රජයන බෞද්ධ සහ කතෝලික සංස්ථා Amila Rathnayake පුරුෂාධිපත්‍යය රජයන ලොව පුරා ආගමික සංස්ථාවල ගතානුගතිකවාදී ආකල්පවලට ද අභියෝග කරමින්, පුරා පන්සිය වසරක් පුරුෂයින් විසින් පමණක් හොබවන ලද එංගලන්ත සභාවේ නායකත්වයට කාන්තාවක පත්කරගෙන තිබේ. ලොව පුරා රටවල් 165ක පමණ…
September 23, 2025 පොත් ප්‍රදර්ශනයේ කතා වස්තුව Amila Rathnayake 2001 වසරේ කොළඹ ජාත්‍යන්තර ප්‍රදර්ශනය ලෙස රී බ්‍රෑන්ඩ් කර බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට රැගෙන ආ අතර එය නොසිතූ තරම් අති සාර්ථක වීම හේතු කරගෙන ලංකාවේ පොත් ප්‍රකාශන කර්මාන්තය තුළ සුවිසාල වෙනස්කම්…
September 23, 2025 හුණුවටයේ අසඩක් වූ නලින් ප්‍රදීප් උඩවෙල සමුගනී! Amila Rathnayake ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල මහතා මහරගම අපේක්ෂා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (23) උදෑසන ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. මියයන විට ඒ මහතා 56…
September 5, 2025 ඉන්දික ෆර්ඩිනෑන්ඩෝගේ රහසිගත ලිපිගොනු !!! Jimuth Indusara ජිමුත් ඉඳුසර රත්නායක ඉන්දික ෆර්ඩිනෑන්ඩෝගේ "රහසිගත ලිපිගොනු" පසුගිය දා නැවතත් වේදිකාගත කෙරුණා. රහසිගත ලිපිගොනු නාට්‍යය "Musical Melodrama" හෙවත් "සංගීතමය අතිනාටක" ශානරයට අයත්වන නාට්‍යයක් බවයි පූර්ව ප්‍රචාරක අවස්ථාවලදී සඳහන් කර තිබුණේ.…
July 31, 2025 බෞද්ධයන්ට සතුටු දිනයක්! වෙන්දේසියට දැම්ම ධාතූන් අන්තිමේදී මෝදි ඉන්දියාවට ගෙන්වාගනී! Amila Rathnayake "අතිපූජනීය පිප්රාවා ස්ථූප වහන්සේගේ ධාතූන් වහන්සේලා වසර 127කට පසු නැවත ඉන්දියාවට වැඩමවීම සෑම ඉන්දියානුවෙකුටම ආඩම්බරයක් වනු ඇත. මෙම පූජනීය ධාතූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ සහ උන්වහන්සේගේ උතුම් ඉගැන්වීම් සමඟ ඉන්දියාවට ඇති…
July 24, 2025 සත්‍ය සිදුවීමක් ඇසුරින් හැදූ ෆාදර් චිත්‍රපටියේ පළමු නිල පෝස්ටරය එළියට! Amila Rathnayake චමින්ද ජයසූරිය විසින් අධ්‍යක්ෂණය කරන ලද Father සිනමාපටයේ පළමු නිල පෝස්ටරය නිකුත් වී තිබේ. 70-90 අතර කාලයේ මෙරට සිදුවූ සත්‍ය සිදුවීම් දාමයක් ඇසුරෙන් නිපදවන ලද Father සිනමාපටය නුදුරේදීම තිරගතවීමට නියමිත…
July 15, 2025 රෙද්ද අස්සේ මහත්තයා අතරමං වුණු මහනුවර යුගයේ සංක්‍රාන්ති සමය Kalpa Maduranga ක්‍රි.ව. 18 වැනි සහ 19 වැනි සියවස් වලට අයත් යැයි සැලකෙන මහනුවර සිතුවම් සම්ප්‍රදාය කාලානුරූපීව වෙනස් සමාජ ආර්ථික හා දේශපාලනික ගතිකයන් සමග මුසු වෙමින් ඉදිරියට ගමන් කළ ආකාරයක් දැකිය හැකි…
July 13, 2025 ක්ලැරන්ස්ගේ සිංදුවල අයිතිය ශීලාට ලැබුණු හැටි! Amila Rathnayake බුද්ධිමය දේපළ පිළිබඳ ඓතිහාසික නඩු තීන්දුවක් ලබාදෙමින්, ටොරානා මියුසික් හි සරත් කොතලාවලට එරෙහිව ප්‍රවීණ සංගීතවේදී ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ බිරිඳ වන ශීලා විජේවර්ධන මහත්මියට පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දී තිබේ. ගායන…
June 24, 2025 අවුරුදු දෙසීයක කටුක ඇත්ත- කඳුකර දෙමළ කොල්ලෝ කෙල්ලෝ ඡායාරූප ප්‍රදර්ශනයක් කරයි Amila Rathnayake ජිමුත් ඉඳුසර රත්නායක විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සංවිධානය කරනු ලබන මලයහ තමිල් හෙවත් කඳුකර දෙමළ ජනතාවගේ ජන ජීවිතය පිළිබඳ, මලයහ තමිල් තරුණ තරුණියන් විසින් ම ඡායාරූපයට නගන ලද ඡායාරූප හා…
June 17, 2025 බහුචිතවාදීයා සමකාලීන අගනාගරික සමාජ සැකැස්ම සහ එහි දේශපාලන-ආර්ථිකය පිළිබද නියෝජනයක් ලෙස… Amila Rathnayake නිර්මාල් රංජිත් දේවසිරි පසුගිය සමයේ, 2015 ජනාධිපතිවරණය පූර්වගාමීව සමාජ මාධ්‍යවල ඇති වූ දේශපාලන කතිකාවේ දක්නට ලැබුණු මූලිකාංගයක් වූයේ, මෙම කතිකාවට මැදිහත් වූවන් “ටොයියන් සහ බයියන්” යනුවෙන් වූ කාණ්ඩ දෙකකට වර්ග…
June 1, 2025 නැන්දා වෙනුවෙන් හැමදේම කළා! ශා නිදාගන්න බබා! එයා කීවා! සමනලී ෆොන්සේකා මාලිනිය ගැන නිහඬතාව බිඳිමින් ලීව සටහන Amila Rathnayake මිනිස්සු වැරදියට හිතන එක හරි ගස්සන්න යන එකේ මාහා වෙහෙස අත ඇරලා මම දැන් ගොඩාක් කල්. විශාල මුදලක් වැය කරලා පඩි ගෙවලා නැන්දාගෙ අභාවයෙන් පස්සෙ මගේ කඳුලු වල ඇත්ත නැත්ත…
May 13, 2025 බ්‍රිතාන්‍යයේ ප්‍රබලම කලාකරුවන් එක්වෙයි! ආණ්ඩුව දණගස්වින් කෘත්‍රිම බුද්ධියට එරෙහි පනතක් ගෙනෙයි! Amila Rathnayake බ්‍රිතාන්‍ය කලාකරුවන්ගේ නිර්මාණ කෘත්‍රිම බුද්ධිය වෙනුවෙන් යොදාගැනීම සීමා කරන යෝජනාවක් එරට සාමි මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කරගත්තා. ඒ, කලාවේ අයිතිය, බුද්ධිමය දේපළ මෙන්ම කෘත්‍රිම බුද්ධිය ගැන විශාල සංවාදයක් මතු කරමින්. බ්‍රිතාන්‍ය…
May 5, 2025 රූපයේ භාෂාව සහ භාවිතය හෙවත් ළහිරු හර්ෂණගේ ඡායාරූපය – (ජනාධිපති මාධ්‍ය උපදේශක තමන්ගේ මතය ලියයි) Amila Rathnayake අනුරුද්ධ ලොකුහපුආරච්චි (ඔහු ජනාධිපති මාධ්‍ය උපදේශකවරයෙකු වන අතර, මෙම සටහන ඔහුගේ සමාජ මාධ්‍ය සටහනක් ලෙස තැබූ පුද්ගලික මතයකි.) සැත්කමක් සඳහා අප්‍රේල් 30 වන දින සිට සති දෙකක රාජකාරිමය නිදහස් කිරීමක් සහිතව සිහිනැති කරන…
April 16, 2025 මාකේස්ට ආදරය කරන්නෝ වර්ගාස් යෝසා ව පිළිකුල් කරන්නේ ඇයි? (මාකේස්ට යෝසා එල්ලකළ මුෂ්ඨි ප්‍රහාරය- ලොව ප්‍රකටම නවකාතරුවන් දෙන්නෙකුගේ රණ්ඩුව) Amila Rathnayake මහේෂ් මුණසිංහ මාරියෝ වර්ගාස් යෝසා (Mario Vargas Llosa) මරණයත් එක්ක මේ කතාව ආයෙමත් මතුවෙලා තිබුණා. කොලොම්බියානු ගේබ්‍රියෙල් ගාර්ෂියා මාකේස් (Gabriel Garcia Marquez) මිය යන්නෙ අප්‍රේල් 17 දාවක. ඒ 2014 දී…
April 16, 2025 නියෝජ්‍ය ඇමති ගමගෙදරට සංස්කෘතික පොලීසිය වැහිලා! අවුරුදු උත්සවයක් කරන්නත් බය හිතෙන කතා කියයි! Amila Rathnayake අවුරුදු සිරිත් විරිත්වලට නොගැලපෙන දේවල් එක් කිරීමෙන් වළකින්නැයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා අවුරුදු උත්සව සංවිධායකවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඔහු සඳහන් කළේ, අවුරුදු උත්සව විශේෂ…
April 15, 2025 අගමැනියගේ නිවසේ තියෙන වටිනාම වස්තුව හෙළිවෙයි! Amila Rathnayake "මගේ ගෙදර තියෙන වටිනාම දේ ඔයාගෙ චිත්‍රෙ" කියල ඇය මට අද කිව්වා. සිංහල, හින්දු අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර ඉටුකිරීමේ ජාතික උත්සවය - 2025 යනුවෙන් චිත්‍ර ශිල්පී ප්‍රගීත් රත්නායක පොඩි සටහනක්…
April 15, 2025 කේලාත්මාභිමානය ට්‍රෙන්ඩ් එක ඉවරයි! යන්න කලින් මේක බලන්න, වැදගත්ම පාඩම මේකයි! Amila Rathnayake තරිඳු උඩුවරගෙදර මෙහි සිරස්තලයට කේලාත්මා කියන වචනය යෙදුවාට, එය කලාත්මාව උපහාසයට නැගීම පිණිස යෙදූවක් නෙවෙයි. එය ඔබට වැටහෙනවා ඇති. ඒ වචනය බොහෝ අය යොදා තිබෙනවා දුටුවා. කලාත්මා ඡායාරූපයක් සමඟ දැමූ වීඩියෝ…