සිංහල සිනමාවේ හොඳටම දුවන ෆිල්ම් එක!!
දුවන ෆිල්ම් එකක් හදන එක ලේසි නෑ. ඒත් Pradeep Dharmadasa හදන Kalana Gunasekara ලියන අයිස් ක්‍රීම් කියන්නෙ, ගැලරියේ මසාලා බයිස්කෝප් රසයත් එක්ක සෙට් වෙලා සුපිරියටම 'දුවන' ෆිල්ම් එකක්!! අයිස් ක්‍රීම්…
