තුසිත හල්ලොලුවටත් වෙඩි තියලා
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්රියාකාරී අධ්යක්ෂ තුසිත හල්ලොලුව මහතා ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. ඒ නාරාහේන්පිට – පෞද්ගලික රෝහලක් අසල පිහිටි දාබරේ මාවතේදීයි. නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි…
