Tharindu Uduwaragedara

0 Posts
දයාසිරිට සජබෙන් සංවිධායක ධුරයක්! ශ්‍රීලනිපෙනුත් අලුත් තනතුරක් දෙනවාලු! ඒ අස්සේ එයා රට ගිහින්

දයාසිරිට සජබෙන් සංවිධායක ධුරයක්! ශ්‍රීලනිපෙනුත් අලුත් තනතුරක් දෙනවාලු! ඒ අස්සේ එයා රට ගිහින්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් කරනු ලැබූ දයාසිරි ජයසේකර සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරයෙකු ලෙස පත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග කියනවා. ඒ අනුව සමගි ජන බලවේගයේ…
නාමල්ට විපක්ෂ නායකකම? මව්බිමෙන් වාර්තාවක්

නාමල්ට විපක්ෂ නායකකම? මව්බිමෙන් වාර්තාවක්

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විපක්ෂ නායක කළ යුතු බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීන් පිරිසක් යෝජනා කර ඇතැයි ඉරිදා මව්බිම පුවත්පත වාර්තා කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු…
රනිල්-සාගල යුවළගේ ත්‍රස්ත සැලසුම් හා ශ්‍රී ලංකා පොලීස් ඌරන්ගේ අනාගතය!

රනිල්-සාගල යුවළගේ ත්‍රස්ත සැලසුම් හා ශ්‍රී ලංකා පොලීස් ඌරන්ගේ අනාගතය!

ලංකාවේ වැඩබලන පොලිස්පතිවරයා විදියට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන නොනිල වශයෙන් පත්වෙලා, පොලීසියේ සියලු කටයුතු තිරය පසුපස පාලනය කරමින් සිටින බව ලංකා නිව්ස් වෙබ් අඩවිය වාර්තා කරලා තියෙනවා. අපි කරපු…
බොරලුකන්දේ පුරාවිද්‍යා භූමියක පන්සලක් හදනවාට එරෙහි විරෝධයක් වළක්වන්න උසාවි නියෝගයක්!

බොරලුකන්දේ පුරාවිද්‍යා භූමියක පන්සලක් හදනවාට එරෙහි විරෝධයක් වළක්වන්න උසාවි නියෝගයක්!

නිලාවේලි, ඉලුප්පුකුලම, බොරලුකන්ද ප්‍රදේශයේ පුරාවිද්‍යා භූමියක් අල්ලාගෙන අලුතින් ඉදි කරන විහාරයක් ඉදිරිපිට විරෝධතා නොපවත්වන ලෙස පුද්ගලයන් 8 දෙනෙකුට එරෙහිව ඔක්තෝබර් 01 වැනිදා අධිකරණ නියෝගයක් නිකුත් කර ඇත. එම දිනය තුළ…
බලපෑම්, තර්ජන, හිංසා හමුවේ දිසා විනිසුරු රටින් පිටවුණාලු!

බලපෑම්, තර්ජන, හිංසා හමුවේ දිසා විනිසුරු රටින් පිටවුණාලු!

කුමනන් කනපතිපිල්ලේ මුලතිව් දිස්ත්‍රික් විනිසුරු ටී. සරවනරාජා විසින් කුරුන්දුමලෛයි ගැටලුව පිළිබඳ ලබා දුන් නියෝගයෙන් පසු මුහුණදුන් ජීවිත තර්ජන, පීඩනය සහ හිංසාව හේතුවෙන් තමන්ගේ තනතුරුවලින් ඉල්ලා අස් වී රටින් පිට වී…
කුරුන්දියේ බිස්නස් ප්ලෑන් එක කමිටුවට!

කුරුන්දියේ බිස්නස් ප්ලෑන් එක කමිටුවට!

කුරුන්දියේ පුරාවිද්‍යා නටඹුන් සහිත ස්ථානය කතරගම පූජා භූමිය මූලික කරගත් ආකෘතියට ගොඩනැගිය යුතු බව පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභාවකදී අදහස් පළ වී තිබෙනවා. මෙය සැබෑ ලෙස සැලකිය යුත්තේ ‘ව්‍යාපාර සැලසුමක්‘ හෙවත්…
ඔන්ලයින් පනතේ නිරුවත චන්ද්‍රසේන හෙළි කරයි! තාඹුගලවත් ඇදගනී!

ඔන්ලයින් පනතේ නිරුවත චන්ද්‍රසේන හෙළි කරයි! තාඹුගලවත් ඇදගනී!

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත හෙවත් ඔන්ලයින් සේෆ්ටි ඇක්ට් එකේ නිරුවත අප විශේෂයෙන් හෙළිදරව් කරගන්නට දෙයක් නෑ. එය හුදෙක් සත්‍ය වෙනුවෙන් ඇති කරපු පනතක් නෙවෙයි. දේශපාලුවන්ගේ කැත වැඩ හෙළිදරව්…
ළමා මන්දපෝෂණය මැඬලන වැඩසටහන් බෑ! ප්‍රවාහන ගාස්තු නිසා සායනවලට එන්නේ නෑ!

ළමා මන්දපෝෂණය මැඬලන වැඩසටහන් බෑ! ප්‍රවාහන ගාස්තු නිසා සායනවලට එන්නේ නෑ!

කොළඹ දිස්ත්‍රික්කයේ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සඳහා ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ පවත්වන සායනවලට මවුවරුන් දරුවන් රැගෙන නොඑන තත්වයක් නිර්මාණය වී ඇතැයි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේදී 26…
පෙරටුගාමී පුබුදු හෙළි කරපු වංචා ගැන හොයන්න, 30ක කණ්ඩායමකින් යුත් විශේෂ විගණනයක්! – කෙහෙළිය විගණනයට පුද්ගලිකව මැදිහත් වේ!

පෙරටුගාමී පුබුදු හෙළි කරපු වංචා ගැන හොයන්න, 30ක කණ්ඩායමකින් යුත් විශේෂ විගණනයක්! – කෙහෙළිය විගණනයට පුද්ගලිකව මැදිහත් වේ!

පසුගිය වසර කිහිපය තුළ ඇතැම් ඖෂධ වර්ග මිලදී ගැනීමේදී මහජන මුදල් අවභාවිත කරමින් රුපියල් බිලියන 30ක පමණ වටිනාකමින් යුත් ගනුදෙනුවලදී වංචාසහගත ආකාරයෙන් කටයුතු කිරීම පිළිබඳ විගණකාධිපති දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ…
රනිල් ජනාධිපතිවරණය කලින් කැඳවන්න යයි! නෑ කිව්ව සල්ලි මතුවෙයි! ඒත්, ව්‍යවස්ථා අර්බුදයක්ලු?

රනිල් ජනාධිපතිවරණය කලින් කැඳවන්න යයි! නෑ කිව්ව සල්ලි මතුවෙයි! ඒත්, ව්‍යවස්ථා අර්බුදයක්ලු?

ජනාධිපතිවරණය ලබන වසරේ පැවැත්වීමට තීරණය කර ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග තහවුරු කර ඇතැයි මව්බිම පුවත්පත වාර්තා කර ඇත. ඒ අනුව මෙතෙක් මැතිවරණයක් සඳහා මුදල් නොමැති බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා,…
IMF ලංකාවේ සංවර්ධනය මැරූ හැටි කියන, IMF එක්ක වැඩ කරපු මහාචාර්යවරයා! – ඇඟ හිරිවැටෙන කතාවක්

IMF ලංකාවේ සංවර්ධනය මැරූ හැටි කියන, IMF එක්ක වැඩ කරපු මහාචාර්යවරයා! – ඇඟ හිරිවැටෙන කතාවක්

මතක තබාගන්න, මේක ශ්‍රී ලංකාව IMF යන පළවැනි වතාව නෙවෙයි. අපි මේ ඉන්නේ මේ ජාත්‍යන්තර මූල්‍ය ආයතනය සහ එයට අනුබද්ධ වූ ගෝලීය මූල්‍ය බලවතුන්ගේ උපදෙස් මත ලංකාව ‘ගොඩනගන්න‘ යන කාලෙක. ඒ…
ඔක්කොම විකුණුවාම ගොඩද? විකුණන්න නුසුදුසුම අවස්ථා 5ක්!

ඔක්කොම විකුණුවාම ගොඩද? විකුණන්න නුසුදුසුම අවස්ථා 5ක්!

ඉදිරියේදී එන්නේ දැවැන්ත විකිණීම් රැල්ලක ආරම්භය. පසුගිය සති කිහිපයේදී පෞද්ගලිකකරණයට අදාල ප්‍රවෘත්තිමය වාර්තා ගණනාවක් පළ වුණා. ඔබ දැනගන්නම ඕනෑ කාරණා කිහිපයක් සඳහන් කරන්නම්. රජයට ව්‍යාපාර කරන්න බැහැ කියමින්, ආණ්ඩුව මේ…
අලුත්ම මුලතිව් සමූහ මිනීවළ ගැන පත්තර කිහිපයක එකම බොරුව!

අලුත්ම මුලතිව් සමූහ මිනීවළ ගැන පත්තර කිහිපයක එකම බොරුව!

මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනී වළේ වළ දමා ඇත්තේ එල්ටීටීඊ වධකාගාරයකින් මරා දමන ලද කොටි සෙබළියන් පිරිසකගේ මළ සිරුරු බවට අනාවරණය වී ඇතැයි දිවයින සහ දිනමිණ ඇතුළු පුවත්පත් කිහිපයක් වෙත මාධ්‍යවේදී දිනසේන රතුමගේ…
නාවලපිටියේ සාමණේර හිමිවරුන්ට අතවර කළ චෝදනාවකට, භික්ෂුවක් රිමාන්ඩ්

නාවලපිටියේ සාමණේර හිමිවරුන්ට අතවර කළ චෝදනාවකට, භික්ෂුවක් රිමාන්ඩ්

නාවලපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක සිටි සාමණේර හිමිවරුන් තිදෙනෙකු අපයෝජනය කළායැයි චෝදනා ලබා එම විහාරස්ථානයේ වැඩසිටි භික්ෂුවක් ජුලි 14 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත. එම භික්ෂුව අත්අඩංගුවට ගෙන ඇත්තේ…