Tharindu Uduwaragedara

0 Posts
ක්‍රිප්ටෝකරන්සි වෙළෙඳාම සහ වසන්ත සමරසිංහ

ක්‍රිප්ටෝකරන්සි වෙළෙඳාම සහ වසන්ත සමරසිංහ

වසන්ත සමරසිංහ අමාත්‍යවරයා තමන්ගේ පුතා සමඟ ක්‍රිප්ටෝකරන්සි වෙළෙඳාමේ යෙදී ආදායම් උපයා ගත් බවත් පැවසීය. ක්‍රිප්ටෝකරන්සි වෙළෙඳාම ශ්‍රී ලංකාවේ නීති ගත වෙළෙඳාමක් නොවේ. එය අනීතික යැයි නීතියක් නැතත් නීතියක් නැති නිසා…
යටිනුවර විපක්ෂ නායක පවුලම  එක්ක ජීවිතය නැති කරගෙන!

යටිනුවර විපක්ෂ නායක පවුලම එක්ක ජීවිතය නැති කරගෙන!

යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක, සිය නිවස තුළදී මරණයට පත්ව ඇති බවට පොලීසිය පවසනවා. දැනට හෙළි වී තිබෙන කරුණු අනුව පොලීසිය පවසන්නේ ඔවුන් ජීවිතය හානි කරගෙන ඇති බවයි.මේ වනවිට SOCO නිලධාරීන්…
සුරසේන යුගය ඇරඹෙයි! අනුර ඉදිරියේ දිවුරුම් දෙයි!

සුරසේන යුගය ඇරඹෙයි! අනුර ඉදිරියේ දිවුරුම් දෙයි!

ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. ඒ අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදීයි. අගවිනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි…
මීලග පොලිස්පති පුටුව කාටද ?

මීලග පොලිස්පති පුටුව කාටද ?

ප්‍රියන්ත ජයකොඩිහිටපු ජේශ්ඨ නියෝජ්‍ය පොලිස්පති ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදි සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ බහුතර එකඟතාවය අනුව පත් කෙරුණු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුව 36 වන පොලිස්පතිවරයා ලෙස කටයුතු…
ශානිගේ නම ප්‍රගීත් නඩුවට දාලා! තවත් සාක්ෂිකරුවෙකුට තර්ජනත් කළ බව කියලා!

ශානිගේ නම ප්‍රගීත් නඩුවට දාලා! තවත් සාක්ෂිකරුවෙකුට තර්ජනත් කළ බව කියලා!

ෆසීර් මොහොමඩ් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු ලෙස, මෙම සිද්ධියේ ප්‍රධාන විමර්ශන අධීක්ෂණ නිලධාරියා ලෙස කටයුතු කළ, එවකට සහකාර පොලිස් අධිකාරීවරයෙකු වූ සහ අපරාධ…
භාතිය ජීවිතක්ෂයට

භාතිය ජීවිතක්ෂයට

වෙඩි වැදී පීඩා විඳිමින් ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තියා අද (15) උදෑසන මියගොස් තිබෙනවා. අද (15) උදෑසන 08.55ට පමණ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තාවන්නේ. නිකවැරටිය සහ අඹන්පොලට මායිම් වූ වනාන්තරවලවල…
මහේෂිගේ සැත්කම් ගැන පැමිණිලි සීයක්

මහේෂිගේ සැත්කම් ගැන පැමිණිලි සීයක්

විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න විසින් ශල්‍යකර්ම සිදුකිරීමෙන් අගතියට පත්වූ පුද්ගලයින් 100කගෙන් පමණ මේ වනවිට පැමිණිලි ලැබී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා. ඒ සම්බන්ධ…
දණිස් ඇට උපකරණ හිඟයක්! දැන් ඒවා විකුණනවා! වෛද්‍ය චමල් සංජීව හෙළිකරයි!

දණිස් ඇට උපකරණ හිඟයක්! දැන් ඒවා විකුණනවා! වෛද්‍ය චමල් සංජීව හෙළිකරයි!

රජයේ රෝහල් රැසකම හිඟව පවතින අස්ථි ශල්‍යකර්ම සඳහා අවශ්‍ය කරන දණහිස් ඇට උපකරණ හිඟව පවතින නිසා පුද්ගලික අංශයෙන් මිලට ගෙන ශල්‍යාගාරවලට රැගෙන එන ලෙස රෝගීන්ට පැවසීම දැන් සාමාන්‍ය කරුණක් බවට…
චන්දනගේ මතක පැස – චූලානන්ද සමරනායක

චන්දනගේ මතක පැස – චූලානන්ද සමරනායක

මා දන්නා නොදන්නා ගණනාවක්ම ඊයේ සන්ධ්‍යාවෙහි මා ඇමතුවෝය. ඒ සති අග පුවත්පතක පලවූ සම්මුඛ සාකච්ඡාවක් කියවූ පසුවය. ගිය සතියේ දිනෙක මා හා කරන ලද සාකච්ඡාවක් එසේ පලව තිබූ අතර මට…
සෙව්වන්දි නැතත්, 12ක් ඇල්ලුවා! ඉෂාර ලංකාවෙ ඉන්න බව දන්නවා – ආනන්ද විජේපාල

සෙව්වන්දි නැතත්, 12ක් ඇල්ලුවා! ඉෂාර ලංකාවෙ ඉන්න බව දන්නවා – ආනන්ද විජේපාල

පාතාල කල්ලි නායක  ගනේමුල්ල සංජීව නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් දැනට 12දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ, එම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වී…
“ශිරන්තිව අත්අඩංගුවට ගන්න එපා කියලා අනුරට කියන්න” – මහින්ද රාජපක්ෂ නාහිමිවරුන්ගෙන් ඉල්ලලා

“ශිරන්තිව අත්අඩංගුවට ගන්න එපා කියලා අනුරට කියන්න” – මහින්ද රාජපක්ෂ නාහිමිවරුන්ගෙන් ඉල්ලලා

සනත් බාලසූරිය ලියයි ඉදිරි දිනෙක සිය බිරය වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි ලද තොරතුරකින් මහත් කලබලයට පත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පසුගිය දා මල්වතු මහනාහිමි හමුවී එවැනි පියවරක්…
ලංකාවෙ යුධ අපරාධ හොයන්න මුදල් දීම ට්‍රම්ප් නවත්වයි

ලංකාවෙ යුධ අපරාධ හොයන්න මුදල් දීම ට්‍රම්ප් නවත්වයි

විවිධ රටවල සිදුවූ බව කියන යුද අපරාධ සහ ඊට අදාළ වගවීමේ ක්‍රියාවලිය වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් 24කට ආසන්න සංඛ්‍යාවක් සඳහා අමෙරිකානු අරමුදල් සැපයීම නතර කිරීමට ධවල මන්දිරය නිර්දේශ කර තිබෙනවා.…
සූදානම් වෙන්න! Shani is back in CID! ශානි නැවතත් සීඅයිඩී අධ්‍යක්ෂ වෙයි!

සූදානම් වෙන්න! Shani is back in CID! ශානි නැවතත් සීඅයිඩී අධ්‍යක්ෂ වෙයි!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ලෙස නූතන ඉතිහාසයේ විශිෂ්ඨම සහ අදීනම රහස් පරීක්ෂකයා වන ශානි අබේසේකර නැවත පත් කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා. මීට…
ශිරන්ති රාජපක්ෂගේ සොයුරු නිශාන්ත වික්‍රමසිංහ අත්අඩංගුවට !

ශිරන්ති රාජපක්ෂගේ සොයුරු නිශාන්ත වික්‍රමසිංහ අත්අඩංගුවට !

ශ්‍රී ලංකන් එයාර් ලයින් ගුවන් සමාගමේ සහ මහින්ද රාජපක්ෂ සමයේ ආරම්භ කළ මිහින් ලංකා ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ අද (27) පෙරවරුවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක්…
පිල්ලෙයාන්ගේ ඝාතන භූමියක් හඳුනාගෙන

පිල්ලෙයාන්ගේ ඝාතන භූමියක් හඳුනාගෙන

නැඟෙ­න­හිර විශ්ව­වි­ද්‍යා­ලයේ හිටපු උප­කු­ල­පති මහා­චාර්ය ශිව­සු­බ්‍ර­ම­නි­යම් රවී­න්ද්‍ර­නාත් මහතා පැහැර ගැනී­මෙන් අන­තු­රුව ඔහුව රඳවා තබා­ගෙන වධ­හිංසා කර ඝාත­නය කළ වැලි­කන්දේ පිහිටි පිල්ලෙ­යාන්ගේ කඳ­වුරු භූමිය හඳුනා ගැනී­මට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සමත්ව ඇත.…
ජනක චන්ද්‍රගුප්ත රිමාන්ඩ්

ජනක චන්ද්‍රගුප්ත රිමාන්ඩ්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ එළඹෙන 8 වනදා දක්වායි. ප්‍රකාශයක් ලබාදීමට අද (26) උදෑසන අල්ලස් කොමිසමට පැමිණීමෙන්…
කෙහෙලිය විනාසයි! මුලු පවුලටම අල්ලස් කොමිසමත් නඩු දායි! අද දෙවැනි නඩුව

කෙහෙලිය විනාසයි! මුලු පවුලටම අල්ලස් කොමිසමත් නඩු දායි! අද දෙවැනි නඩුව

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා හා බෑනාට එරෙහිව අල්ලස් කොමිසම අද (26) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළා. චෝදනා 43ක් යටතේ…
රත්තරන් තුවක්කු නඩුවෙන් දුමින්දගෙ කෝකියා නිදහස්! දුමින්ද යළි රිමාන්ඩ්!

රත්තරන් තුවක්කු නඩුවෙන් දුමින්දගෙ කෝකියා නිදහස්! දුමින්ද යළි රිමාන්ඩ්!

රන් ආලේපිත තුවක්කුව පිළිබඳ නඩුවට අදාලව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය දුමන්ද දිසානායකව ජුලි 07 වැනිදා දක්වා රිමාන්ඩ් කර තිබෙන අතර නඩුවේ තුන්වැනි සැකකරු වූ දුමින්ද දිසානායකගේ අරක්කැමියාව නඩුවෙන් නිදහස් කර…
ට්‍රම්ප් සටන් විරාමයක් ගැන බොරු කියයි!

ට්‍රම්ප් සටන් විරාමයක් ගැන බොරු කියයි!

ඉරානය සහ ඊශ්‍රායලය අතර පූර්ණ සටන් විරාමයක් සඳහා එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බොරු කියා තිබෙනවා. කිසිදු එකඟතාවක් නැතිව සටන් විරාමයක් ඔහු ඒකපාර්ශ්විකව නිවේදනය කරලා. Truth Social…
මනූෂගේ තනි කම්කරු නීතිය යළි එයි! සමාලෝචනයට කැබිනට් අනුමැතිය

මනූෂගේ තනි කම්කරු නීතිය යළි එයි! සමාලෝචනයට කැබිනට් අනුමැතිය

මීට පෙර රජය විසින් කෙටුම්පත් කළ කම්කරු නීති සංශෝධන පනත් කෙටුම්පත සමාලෝචනය සදහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ජුනි 02 වැනිදා කැබිනට් තීන්දු දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක…