Business

2025 වර්ෂයේ ලෝකයේ අංක එකේ ධනවතා කවු ද ? පළමු පස්දෙනාගේ ලැයිස්තුව මෙන්න

2025 වර්ෂයේ ලෝකයේ අංක එකේ ධනවතා කවු ද ? පළමු පස්දෙනාගේ ලැයිස්තුව මෙන්න

ෆෝබ්ස් සඟරාව මඟින් වාර්ෂිකව නිවේදනය කරනු ලබන ෆෝබ්ස් රියල් - ටයිම් බිලියනපති නාම ලේඛනය 2025 වර්ෂය සඳහා පසුගිය දා නිකුත් කර සිටියා. ඒ අනුව ලොව 2025 වර්ෂයේ ලොව ධනවත්ම පුද්ගලයා…
වාහන ආනයනය කිරීමට අදාළ ණයවර ලිපිවල වටිනාකම බිලියන 1.5 කට සීමා වෙයි ! – රජය කියයි.  

වාහන ආනයනය කිරීමට අදාළ ණයවර ලිපිවල වටිනාකම බිලියන 1.5 කට සීමා වෙයි ! – රජය කියයි.  

2025 වර්ෂය තුළ ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීම සඳහා විවෘත කරන ලද ණයවර ලිපිවල වටිනාකම,  එහි නව සංශෝධිත ඉලක්කය වන ඩොලර් බිලියන 1.5 ක සීමාව තුළ රැඳෙනු ඇති බවට රජය…
සෙරමික් නිෂ්පාදනවල අනාගතය ගැන ජනාධිපති සාකච්ඡාවක

සෙරමික් නිෂ්පාදනවල අනාගතය ගැන ජනාධිපති සාකච්ඡාවක

සෙරමික් නිෂ්පාදකයින්  දේශීය පාරිභෝගිකයින්ට දැරිය හැකි මිළක් සහිත  උසස් තත්ත්වයේ නිෂ්පාදනයන් නිපදවීමට මෙන්ම අපනයන අවස්ථා පුළුල් කිරීම සඳහා  කටයුතු සැලසීමට ක්‍රියා කළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කරමින් කියා සිටියා.  …
කොළඹ ඉඩම්වල මිල ඉහළ ගිහින් !

කොළඹ ඉඩම්වල මිල ඉහළ ගිහින් !

පසුගිය වසරේ (2024) පළමු භාගයට සාපේක්ෂව මෙම වසරේ පළමු භාගයේ දී කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම්වල වටිනාකම 11.4% කින් ඉහළ යාමක් වාර්තා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා. 2025 වර්ෂයේ…
කොළඹ ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු කළ විශාලතම දේපල ගනුදෙනුව !!!

කොළඹ ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු කළ විශාලතම දේපල ගනුදෙනුව !!!

කොළඹ ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු කළ විශාලතම දේපල ගනුදෙනුව පසුගිය දා වාර්තා වුණා. ඒ එස්ටේට් ලේක් රියල් එස්ටේට් (Estate Lake Real Estate) සමාගම විසින්, හෝම් ලෑන්ඩ්ස් හෝල්ඩින් (Home Lands Holding)…
නිෂ්පාදන ක්‍රියාකාරකම්වල කැපී පෙනෙන වර්ධනයක් ! ඉදිරි මාස තුන පිළිබඳ ධනාත්මක අපේක්ෂාවක්

නිෂ්පාදන ක්‍රියාකාරකම්වල කැපී පෙනෙන වර්ධනයක් ! ඉදිරි මාස තුන පිළිබඳ ධනාත්මක අපේක්ෂාවක්

නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම්කරුවන්ගේ දර්ශකය 2025 ජුනි මාසයේ දී වාර්තා කළ ඒකක 51.9 ට සාපේක්ෂව ජූලි මාසයේ දී වැඩි වේගයකින් ඉහළ යෑමක් වාර්තා කර ඇති අතර, එය ඒකක 62.2…
2025 වසරේ මෙරට ආර්ථික වර්ධනය 4.5 % ක් ! ලබන වසරේ දී ඉලක්ක ගත සීමාවට එනවා ! – මහ බැංකුව කියයි.

2025 වසරේ මෙරට ආර්ථික වර්ධනය 4.5 % ක් ! ලබන වසරේ දී ඉලක්ක ගත සීමාවට එනවා ! – මහ බැංකුව කියයි.

මෙම වසරේ දී මෙරට ආර්ථික වර්ධනය 4.5 % ක් වනු ඇති බවත්, පසුගිය වසරේ දී සහ මෙම වසරේ පළමු කාර්තුවේ දී අත් කර ගත් ආර්ථික වර්ධනය දෙවැනි කාර්තුවේ දීත් ශක්තිමත්…
2025 වසරේ මුල් අර්ධයේ බදු ආදායම 26 % කින් ඉහළට. වැට් බද්දෙන් විතරක් බිලියන 876 ක් !

2025 වසරේ මුල් අර්ධයේ බදු ආදායම 26 % කින් ඉහළට. වැට් බද්දෙන් විතරක් බිලියන 876 ක් !

2024 වසරේ පළමු භාගය හා සසඳන විට 2025 වසරේ පළමු භාගයේ තුළ දී ශ්‍රී ලංකාවේ බදු ආදායම් රැස් කිරීම සියයට 26 % කින් පමණ ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය…
ධම්මික බිලියන තුනක් ගෙවා ගත්ත ඊස්ට් වෙස්ට් එකට දාපු අධ්‍යක්ෂවරුන් මෙන්න!

ධම්මික බිලියන තුනක් ගෙවා ගත්ත ඊස්ට් වෙස්ට් එකට දාපු අධ්‍යක්ෂවරුන් මෙන්න!

කොළඹ කොටස් වෙළඳපළේ ලැයිස්තුගත සමාගමක් වන ඊස්ට් වෙස්ට් ප්‍රොපටීස් පීඑල්සී සමාගමේ වැඩි කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා එම සමාගම වෙත අලුතින් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්…
ට්‍රම්ප්ගේ තීරු බද්ද ලංකාවට දැවැන්ත බලපෑමක් කරනවා ! රජය නිසි වෙලාවට අවශ්‍ය පියවර ගත්තේ නෑ –  IMF ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානි කියයි.

ට්‍රම්ප්ගේ තීරු බද්ද ලංකාවට දැවැන්ත බලපෑමක් කරනවා ! රජය නිසි වෙලාවට අවශ්‍ය පියවර ගත්තේ නෑ –  IMF ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානි කියයි.

ඇමරිකාවේ තීරු බදු හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරකම්වල සැබෑ ක්‍රියාකාරි මට්ටම දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 1.5 % කින් පහළට වැටෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානි එවන් පැපජෝර්ජියෝඕ…
පසුගිය ජුනි මාසයේ ඇඟලුම් අපනයනයේ කැපී පෙනෙන වර්ධනයක්

පසුගිය ජුනි මාසයේ ඇඟලුම් අපනයනයේ කැපී පෙනෙන වර්ධනයක්

පසුගිය වසරේ ජුනි මාසයට සාපේක්ෂව මෙම වසරේ ජුනි මාසයේ දී මෙරට ඇඟලුම් අපනයනය  5.2 % කින් වර්ධනය වී ඇති බව ඒකාබද්ධ ඇඟලුම් සංසදය පසුගිය දා ප්‍රකාශ කර සිටියා. ඒ අනුව…
“පිරමිඩ සතියේ” පිරමිඩ ව්‍යාපාර ගැන පැමිණිලි ගණනාවක් ලැබිලා !

“පිරමිඩ සතියේ” පිරමිඩ ව්‍යාපාර ගැන පැමිණිලි ගණනාවක් ලැබිලා !

“පිරමිඩ සතිය” නමින් පිරමීඩ ව්‍යාපාර පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නම් කරමින් වැඩසටහන් පැවැත් වූ සතියක කාලය තුළ දී පිරමිඩ ව්‍යාපාර පිළිබඳව පැමිණිලි 10 ක්…
දේශබන්දු තෙන්නකෝන්ට විශ්වාසභංගයක් ගේන්න පවා බලපෑ W15 අයිතිකරුගෙන්,  යාලට සහ අම්බලන්ගොඩට හෝටල් දෙකක්

දේශබන්දු තෙන්නකෝන්ට විශ්වාසභංගයක් ගේන්න පවා බලපෑ W15 අයිතිකරුගෙන්,  යාලට සහ අම්බලන්ගොඩට හෝටල් දෙකක්

සුප්‍රකට යුනිටි ප්ලාසා ගොඩනැගිල්ලේ හිමිකාරීත්වය සහිත ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගමට අයත්, W15 සන්නාමය යටතේ W15 Yala සහ W15 Ambalangoda නමින් යාල සහ අම්බලන්ගොඩ ප්‍රදේශයන් හි අලුතින් හෝටල් දෙකක් මේ…
මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයේ වෙනසක් නෑ ! අවශ්‍ය ඉලක්කවලට අපි යනවා – මහ බැංකුව කියයි.

මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයේ වෙනසක් නෑ ! අවශ්‍ය ඉලක්කවලට අපි යනවා – මහ බැංකුව කියයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දේශීය හා ගෝලීය ප්‍රවණතා ඉතා දැඩිව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවෙනස්ව එලෙසින් ම තවදුරටත් පවත්වා ගැනීමට ඊයේ (22) පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ…
අන්ඩර් ආමර් හොරට විකුණලා හවුස් ඔෆ් ෆැෂන්ස් සමාගම මාට්ටු! තහනම් නියෝගයක්!

අන්ඩර් ආමර් හොරට විකුණලා හවුස් ඔෆ් ෆැෂන්ස් සමාගම මාට්ටු! තහනම් නියෝගයක්!

ක්‍රීඩා ඇඳුම් කර්මාන්තයේ ලොව සුපතල සන්නාමයක් වන ‘Under Armour’ සමාගම, තමන්ගේ නිෂ්පාදනවල ව්‍යාජ අනුකරණයන් අලෙවි කිරීම හේතුවෙන් හවුස් ඔෆ් ෆැෂන්ස් සමාගමට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීමට…
රටේ ඉදිරි ආර්ථිකය ගැන ව්‍යාපාරික ක්ෂේත්‍රයට විශ්වාසයක් නෑ ! – දර්ශක සමීක්ෂණයකින් හෙළිවෙයි.

රටේ ඉදිරි ආර්ථිකය ගැන ව්‍යාපාරික ක්ෂේත්‍රයට විශ්වාසයක් නෑ ! – දර්ශක සමීක්ෂණයකින් හෙළිවෙයි.

ව්‍යාපාරික ප්‍රජාව තුළ පසුගිය මැයි මාසයේ දී මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් තිබූ සුබවාදී අදහස් බලාපොරොත්තු වූවාට වඩා ඉක්මනින් පහව ගොස් ඇති බවත්, නැවතත් ජුනි මාසයේ දී මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් ව්‍යාපාරික ප්‍රජාව…
සෘජු විදේශ ආයෝජනවල 101 % ක දැවැන්ත වර්ධනයක් ! රැකියා අවස්ථා 14,000 කට වඩා නිර්මාණය වන ලකුණු.

සෘජු විදේශ ආයෝජනවල 101 % ක දැවැන්ත වර්ධනයක් ! රැකියා අවස්ථා 14,000 කට වඩා නිර්මාණය වන ලකුණු.

2025 වසරේ මුල් භාගයේ දී ශ්‍රී ලංකාව තුළ සිදු වූ සෘජු විදේශ ආයෝජන ගලා ඒම් 2024 වසරට සාපේක්ෂව 101% ක කැපී පෙනෙන වැඩිවීමක් වාර්තා කර ඇති අතර, එය ඩොලර් මිලියන…
පෑන් ඒෂියන් පවර් සමාගමෙන් මෙගාවොට් 5 ක සූර්ය බල ශක්ති ව්‍යාපෘතියක්

පෑන් ඒෂියන් පවර් සමාගමෙන් මෙගාවොට් 5 ක සූර්ය බල ශක්ති ව්‍යාපෘතියක්

පෑන් ඒෂියන් පවර් පී.එල්.සී. සමාගම කුරුණෑගල දී ක්‍රියාත්මක කළ මෙගාවොට් 5 ක ධාරිතාවකින් යුත් පොළොව මත සවි කළ සූර්ය බල ශක්ති ව්‍යාපෘතිය පසුගිය ජූලි 14 වැනිදා ජාතික පද්ධතිය වෙත සම්බන්ධ…
ඉන්දියාවට “අන්‍යෝන්‍ය බද්ද” 20 % යි. ලංකාව අනතුරක ද ?

ඉන්දියාවට “අන්‍යෝන්‍ය බද්ද” 20 % යි. ලංකාව අනතුරක ද ?

ඇමෙරිකාවේ “අන්‍යෝන්‍ය බදු” ක්‍රමය යටතේ ඉන්දියාවට පනවන තීරු බද්ද 20% ට වඩා අඩු වනු ඇති බවත් ඒ හේතුවෙන් ඇමෙරිකානු වෙළෙඳපොළේ ශ්‍රී ලංකාව, ලාඕසය වැනි රටවල් සමග තරග කිරීමේ දී ඉන්දියාවට…
අශෝක් පතිරගේ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් අත්පත් කර ගයි.

අශෝක් පතිරගේ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් අත්පත් කර ගයි.

අශෝක් පතිරගේ හිමිකාරත්වය දරන සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහයට අයත් සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගමේ සියයට 100 ක කොටස් ප්‍රතිශතයක් අත්පත් කරගත් බව වාර්තා වනවා.…