මීගමුව බන්ධනාගාර ගැටුමේ නිලධාරීන්ට විශේෂ වන්දි! මියගිය රැඳවියන්ට වන්දි දීම ගැන සාකච්ඡා නෑ! වෙනස් කොට සැලකුවාදැයි ප්රශ්න කෙරේ!
මීගමුව බන්ධනාගාරය තුළ හටගත් ගැටුම්කාරී තත්ත්වයේදී රාජකාරියේ නිරතව සිටියදී ජීවිතක්ෂයට පත්වූ සහ ආබාධිත තත්ත්වයට පත් බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් රුපියල් මිලියන 5ක් දක්වා වූ විශේෂ වන්දි මුදලක් ගෙවීමට සහ බන්ධනාගාර උපක්රමික…
