සමන් රත්නායක රක්ෂිත බන්ධනාගාරයට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (01) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා අත්අඩංගුවට ගනු ලැබුවා. අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට අමතරව, අපරාධ පරීක්ෂණ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමට ප්‍රමාද වූ, මෙම වංචාවට…
