“කොන්ද කෙලින් තියාගෙන ආවේ”! හැප්පිලා බලමු – සාගර කාරියවසම්
තමන්ව පොලීසියට කැඳවා ඇත්තේ කුමන හේතුවකට දැයි නිල වශයෙන් දැනුම් දී නොමැති වුවද, ප්‍රකාශයක් ලබා දෙන ලෙස කළ පළමු දැනුම් දීමෙන්ම අනුන්ගේ මඩ චෝදනා නැතිව කොන්ද කෙලින් තබා පොලීසිය හමුවේ…
