භාණ්ඩාගාරයේ සල්ලි ප්‍රයිවෙට් කම්පැණිවල පඩි ගෙවන්න යොදන්න පුලුවන්ද? වතු කම්කරු වැටුප ගැන නීති ප්‍රශ්නය මුදල් කාරක සභාවට
2026 අයවැය මගින් මුදල් අමාත්‍යවරයා විසින් වතු කම්කරුවන්ගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම සඳහා ඉදිරිපත් කරන ලද රුපියල් 200 ක දෛනික දිරි දීමනා යෝජනාවේ නිත්‍යානුකූලභාවය පිළිබද විවාදයක් ඇති වී තිබේ. පෞද්ගලික…
