පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ යාම පාලනය කරන්න රජයෙන් සැලැස්මක් ! මහජනතාවට සහන සැලසීම අවසන් අරමුණ බව රජය කියයි !!
මාර්තු 22 වන දින සිට බලපැවැත්වෙන පරිදි 92 ඔක්ටේන් පෙට්‍රල් හා ඔටෝ ඩීසල්වල ප්‍රකාශිත විකුණුම් මිලට වඩා ආනයනික මිල වැඩි නම්, 92 ඔක්ටේන් කාණ්ඩයේ ඉන්ධන ලීටරයක් සඳහා රුපියල් 20/-ක් දක්වා…
