ගල් අගුරු ටෙන්ඩරය ගැන විශේෂ විගණන වාර්තාවක් පාර්ලිමේන්තුවට! සභාගත කළත්, පිටපත් මන්ත්‍රීලාගේ මේසවල තියලත් නෑලු!
ආන්දෝලනයට ලක් වී ඇති ගල් අගුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශේෂ විගණන වාර්තාවක් කථානායක ජගත් වික්‍රමරත්න විසින් පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබීය. එහෙත් එහි පිටපත් මන්ත්‍රීවරුන්ගේ මේස මත නොමැති වීම පිළිබද…
