March 7, 2024 රෝහිත කෝප් පුටුවට Amila Rathnayake රජයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පත් කර තිබෙනවා. සාමාජික මන්ත්‍රීවරුන්ගේ වැඩි ඡන්දයෙන් තේරී පත් වී තිබෙන බවට වාර්තා වනවා. මීට පෙර එම…
March 7, 2024 අන්තරේ කැඳවුම්කරුට ඇප Amila Rathnayake අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇපමත මුදාහැර තිබෙනවා. ඊයේ (06) බොරැල්ලේදී පැවති විරෝධතාවක් අතරතුරදී අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තා. ඔහු සහ ඊයේ…
March 7, 2024 භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හූති කැරලිකරුවන්ගෙන් ප්‍රහාරයක් Amila Rathnayake රතු මුහුදේදී භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හූති කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් කාර්ය මණ්ඩල සාමාජිකයින් තුන්දෙනෙකු මියගොස් තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් තවත් 4 දෙනෙකු බරපතළ පිළිස්සුම් තුවාල ලබා ඇති බව අමෙරිකානු ආරක්ෂක අංශ…
March 7, 2024 අපේ මුහුදේ මාලු බාන්න ඉන්දියාව කළ ඉල්ලීම ධීවර ඇමති ප්‍රතික්ෂේප කරලා Amila Rathnayake ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී මසුන් මැරීමට අවසර දෙන්නැයි තමිල්නාඩු රජය කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසනවා. ඔහු සඳහන් කළේ, තමිල්නාඩු ධීවර අමාත්‍ය අනිතා…
March 7, 2024 ආන්දෝලනාත්මක මහබැංකු සේවකයින්ගේ වැටුප් Amila Rathnayake මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති මහබැංකු සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ඊයේ(06) පාර්ලිමේන්තුවේ උණුසුම් වාද විවාද හට ගත්තා. ඒ විපක්ෂය මතුකළ ප්‍රශ්නයකට අනුව අග්‍රාමාත්‍යවරයා විසින් එම වැටුප් තළ සහ වැඩිකළ…
March 7, 2024 ළමා අපයෝජකයින්ගේ නම් ලැයිස්තුවක් ළඟදීම Amila Rathnayake ළමා ලිංගික අපයෝජන චෝදනාවන්ට වරදකරුවන් වූ පුද්ගලයින්ගේ නාමලේඛනයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා. එම අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා පැවසුවේ, අදාළ පුද්ගලයින්ගෙන්…
March 6, 2024 අන්තරේ කැඳවුම්කරු මධුශාන් අත්අඩංගුවට Amila Rathnayake නිදහස් අධ්‍යාපනය වනසන අධ්‍යාපන ප්‍රතිපත්තිය මෙන්ම තවත් කරුණු කිහපයක් මුල් කර ගනිමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පුංචි බොරැල්ල මංසන්ධියෙන් විරෝධතාවක් අද (06) ආරම්භ කර තිබුණා. එහිදි විරෝධතාව ආරම්භ කිරීමත්…
March 6, 2024 රටම බලා සිටි සමන් රත්නායකගේ ප්‍රකාශය රහසේ ලබාදීලා Amila Rathnayake ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් වංචාව පිළිබඳ සියලු තොරතුරු හෙළි කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා විසින් අද (06) පැය හතරක රහස් පාපොච්චාරණයක් සිදු කර තිබෙනවා. ඒ මාලිගාක්නද මහේස්ත්‍රාත්…
March 6, 2024 ගෝඨා එලවපු හැටි ගෝඨාම ලියලා Amila Rathnayake "ජනපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය" නමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කෘතියක් රචනා කර තිබෙනවා. 2022 වසරේදී තමන්ට මුහුණදීමට සිදුවූ අභියෝගය පිළිබඳව එම කෘතියේ සඳහන් කර ඇති බව හිටපු…
March 6, 2024 පුද්ගලයෙක් කොවිඩ් එන්නත 217 වරක් අරන් Amila Rathnayake ජර්මනියේ 62 හැවිරිදි පුද්ගලයෙක් වෛද්‍ය උපදෙස් නොතකා කොවිඩ් එන්නත 217 වරක් එන්නත් කරගෙන ඇති බව වෛද්‍යවරු පවසනවා. මෙම සිද්ධිය "The Lancet Infectious Diseases" ජර්නලයේ සඳහන්. එම පුද්ගලයා විසින් මාත්‍රා පුද්ගලිකව…
March 6, 2024 උතුරේ ධීවරයින් යාපනයේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වටලලා Amila Rathnayake විරෝධතාවයේ නිරත වූ ධීවරයෝ ඉල්ලා සිටියේ ඉන්දීය ධීවරයින්ගේ පැමිණිම නිසා සතියකට උතුරේ ධීවරයින්ට රුපියල් කෝටි දෙකක පමණ අලාභයක් සිදුවන බැවින් ඉන්දීය ධීවරයින්ගේ පැමිණීම වළක්වා දෙන ලෙසයි. යාපනය දිසාපති කාර්යාලය ඉදිරිපිටට…
March 6, 2024 අලී සබ්රි රහීම්ට මසකට පාර්ලිමේන්තුව තහනම් Amila Rathnayake පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහිම්ට අද (06) දිනයේ සිට පාර්ලිමේන්තුවට පැමිණීම අත්හිටුවා තිබෙනවා. කතානායක මහින්ද යාපා අබේවර්ධන දැනුම්දී තිබෙන්නේ අද දිනයේ සිට මාසයක කාලයකට එම අත්හිටුවීම පනවා ඇති බවයි. නීති…
March 6, 2024 විදේශිකයින්ට පහරදුන් දුම්රිය සේවකයින්ගේ වැඩ තහනම් Amila Rathnayake කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ පොඩිමැණිකේ දුම්රියේ ගමන්ගත් විදෙස් සංචාරකයන් දෙදෙනකුට පහරදුන් බවට පැවසෙන සිදුවිම සම්බන්ධයෙන් නාවලපිටිය දුම්රිය ස්ථානයේ තිදෙනකුගේ වැඩ තහනම් කළ බව දුම්රිය දෙපර්තමේන්තුව පවසනවා. නාවලපිටිය දුම්රිය…
March 6, 2024 රන්න ප්‍රදේශයේ වෙඩි තැබිමක් Amila Rathnayake රන්න කහදමෝදර ප්‍රදේශයේදී අද (06) පෙරවරුවේ පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙන බව පොලිසිය සඳහන් කළා. වෙඩි වැදුණු පුද්ගලයා බරපතල තත්ත්වයෙන් තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර තුවාල කරු කහදමෝදර ප්‍රදේශයේ…
March 6, 2024 රනිල් කුරුණෑගලින් සටනට Amila Rathnayake ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන 10 වනදා කුලියාපිටියෙන් සිය මැතිවරණ සටන ආරම්භ කරනවා. කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගනයේදී ඉරිදා (10) පස්වරු දෙකට "සැබෑව" යන තේමාව මුල් කර ගනිමින් සංවිධාන කෙරෙන මැතිවරණ සටන…
March 5, 2024 බිල් ගෙවන්න සල්ලි නැති නිසා තන්තිරිමලේ ගම් රැසක් අඳුරේ Amila Rathnayake අනුරාධපුර තන්තිරිමලේ ගම්මාන රැසක නිවාසවල විදුලිබිල ගෙවා ගැනීමට නොහැකි වීම නිසා ඔවුන්ගේ විදුලිය විසන්ධි කර තිබෙන බවට වාර්තා වනවා. ඒ හේතුවෙන් එම නිවෙස්වල පාසල් දරුවන්, සිඟිති දරුවන් සහ වැඩිහිටියන් දැඩි…
March 5, 2024 ‘තරිඳුගේ පෙත්සම මැදට එන්න කොමිසම ඉල්ලයි, නීතිඥවරිය එරෙහි වේ’ Amila Rathnayake තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේ තීන්දුවකට එරෙහිව මාධ්‍යවේදි තරිඳු ජයවර්ධන මහතා අභියාචනාධිකරණයට ගොනු කර ඇති අභියාචනයකට අතරමැදි පෙත්සම්කරුවකු ලෙස ඉදිරිපත් වීම සඳහා එම කොමිෂන් සභාව කළ ඉල්ලීමකට අද(05) මාධ්‍යවේදි තරිඳු…
March 5, 2024 කොළඹ දුම්රිය ස්ථාන කිහිපයක් පෞද්ගලික අංශයට විකිණිමේ සුදානමක් Amila Rathnayake කොළඹ නගරය ආශ්රිත දුම්රිය ස්ථාන පෞද්ගලික අංශයට විකිණීමට කැබිනට් මණ්ඩලය විසින් තීන්දු කර තිබෙනවා . එය කැබිනට් තීන්දුවල 'රාජ්‍ය පුද්ගලික හවුල්කාරීත්වය යටතේ ඉදි කිරීමක්' ලෙස හඳුන්වා තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තිය…
March 5, 2024 ශ්‍රී ලන්කන් ලංසු කැඳවීමේ කාලය තවදුරටත් දීර්ඝ කෙරේ Amila Rathnayake ශ්‍රීලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සඳහා සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීම සඳහා ලංසු කැඳවීමේ කාලය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. අද (05) දින අවසන් කිරීමට නියමිතව තිබූ ලංසු කැඳවීම දින 45කින්…
March 5, 2024 උද්ඝෝෂණයක් වළක්වන ලෙස පොලිසිය කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරලා Amila Rathnayake ශිෂ්‍ය සංගම් කිහිපයක් අද (05) කොළඹ පැවැත්වීමට නියමිත පාගමනක් හා විරෝධතාවයක් වළක්වන ලෙස පවසමින් කුරුඳුවත්ත පොලීසිය සිදුකළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. අද දහවල්…