August 26, 2025 අපනයන ආදායම ජූලිවල ඉහළට Amila Rathnayake මෙරට මාසයක් තුළ ලබාගත් වැඩිම අපනයන ආදායම පසුගිය ජූලි මාසයේ දී වාර්තා වී ඇති බව ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා. එහි සභාපති මංගල විජේසිංහ මහතා සඳහන් කළේ, ජූලි මාසයේ…
August 26, 2025 රනිල් උසාවි එයිද? Amila Rathnayake හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාව තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ වෛද්ය නිරීක්ෂණය මත තබාගත යුතු බවට වන නිර්දේශ හේතුවෙන් බොහෝදුරට ඔහු අද (26) අධිකරණයට ඉදිරිපත් කිරීම නොහැකිවනු ඇතැයි බන්ධනාගාර මාධ්ය ප්රකාශක…
August 25, 2025 හිමිකම් පනතේ පෙත්සම් විභාග නිගමනය පාර්ලිමේන්තුවට Amila Rathnayake රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් විභාගය අවසන් කර තිබෙනවා. ඒ අනුව ශ්රේෂ්ඨාධිකරණය එහි ව්යවස්ථානුකූලභාවය පිළිබඳ සිය රහසිගත නිගමනය…
August 25, 2025 කොළඹට හෙට විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් Amila Rathnayake මහජන සාමය පවත්වාගෙන යාම සඳහා විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්රියාත්මක කරන ලෙස සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබාදීමක් සිදු කර ඇති බව පොලිස් මාධ්ය ප්රකාශක සහකාර පොලිස් අධිකාරි උදය කුමාර…
August 25, 2025 ඒකාබද්දෙන් ඒකාබද්ධ නිවේදනයක් Amila Rathnayake විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් එක්ව හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඒකාබද්ධ නිවේදනයක් ඊයේ(24) නිකුත් කර තිබෙනවා. රනිල් වික්රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම හා ඇප ලබා දිය නොහැකි වරදක් මත…
August 25, 2025 එස්. එම්. රංජිත්ගේ ඇප ඉල්ලීම කල් ගිහින් Amila Rathnayake දූෂණ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වී බරපතළ වැඩ සහිත වසර 16 බැගින් සිරදඬුවම් නියම වී සිටින උතුරුමැද පළාතේ හිටපු ප්රධාන අමාත්ය එස්. එම්. රංජිත් සහ ඔහුගේ නෑනා වන ශාන්ති චන්ද්රසේන යන…
August 25, 2025 DIG උජිත් අත්අඩංගුවට Amila Rathnayake කොළඹ නියෝජ්ය පොලිස්පති උජිත් ලියනගේ මහතා මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අනුරාධපුර දිස්ත්රික්කයේ නිධන් හෑරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට එල්ල වී ඇති චෝදනා මතයි.…
August 25, 2025 රනිල් වික්රමසිංහ වහාම නිදහස් කරන්න!එරික් සෝල්හයිම් Amila Rathnayake හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අප්රසාදය පළ කරමින් සහ ඔහුව නිදහස් කරන ලෙස ඉල්ලා නෝර්වේ ශ්රී ලංකා හිටපු සාම නියෝජිත එරික් සෝල්හයිම් සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබා…
August 25, 2025 ඇමති වසන්තගේ නඩුවේ ප්රමාදය ගැන අධිකරණය පොලිසියෙන් ප්රශ්න කරලා Amila Rathnayake වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ, කම්කරු නියෝජ්ය අමාත්ය මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් යන අයගෙන් ප්රකාශ සටහන් කර, විමර්ශන අවසන් කිරීමට පෙර නීතිපතිවරයාගේ…
August 25, 2025 අදත් වෙඩි තියලා Amila Rathnayake වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්රදේශයේ ලැඟුම්හලක සිටි දෙදෙනෙකු ඉලක්ක කර අද (25) අලුයම වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලීසිය පැවසුවේ පුද්ගලයින් තිදෙනෙකු පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි. ඔවුන් යතුරුපැදියකින් පැමිණ පිස්තෝල…
August 24, 2025 හිරු එකට කුඩු නාලිකාවක් කීවා යැයි NewsCenter එකට එරෙහිව දැම්ම නඩුව විසිකරයි! Amila Rathnayake හිරු මාධ්ය ආයතනය විසින් NewsCenter මාධ්ය ආයතනයේ මව් සමාගම MB Creations Pvt ආයතනයට සහ එහි කළමණාකාර අධ්යක්ෂක ඇතුළු 6දෙනෙකුට එරෙහිව ගොනුකර තිබු පෙත්සම කඩුවෙල මහේස්ත්රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා විසින් නිෂ්ප්රභා…
August 23, 2025 සමන් ඒකනායකටත් වැඩවරදින ලකුණු? Amila Rathnayake රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ විදෙස් සංචාරයට මුදල් අනුමත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පිළිබඳ මේ වනවිට විමර්ශන සිදුකෙරෙමින් පවතින බව පොලීසිය පවසනවා.…
August 23, 2025 පොඩි පොඩි දේවල්වලට අල්ලලා හිරේ දාන එක වැරදියි-මහින්ද Amila Rathnayake දේශපාලනය කරනවා නම් සිරගතවීම් උරුම වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. බන්ධනාගාර රෝහලේ ප්රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහගේ සුවදුක් බැලීමට අද (23) පැමිණි අවස්ථාවේදී මාධ්යට අදහස් දක්වමින්…
August 23, 2025 මාධ්යවේදි ලසන්ත, කීත් නොයාර් සිද්ධි විමර්ශනය කර අවසන් Amila Rathnayake සන්ඩේ ලීඩර් කර්තෘ, ප්රවීණ මාධ්යවේදී ලසන්ත වික්රමතුංග ඝාතනය සහ මාධ්යවේදී කීත් නොයාර් මහතාට පහරදීම සම්බන්ධව සිදුකරනු ලබන විමර්ශන අවසන් කර තිබෙන බව මහජන ආරක්ෂක කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතා පැවසුවා.…
August 22, 2025 #BREAKING: හිටපු ජනපති රනිල් අත්අඩංගුවට Amila Rathnayake හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා. රනිල් වික්රමසිංහ මහතා අද පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියා. ඒ අනුව හිටපු ජනපතිවරයා ප්රකාශයක් ලබාදිමෙන් පසුව මෙම අත්අඩංගුවට ගැනිම…
August 22, 2025 කුමනන් ගැන පොලිස්පතිට ලියුමක් Amila Rathnayake ඡායාරූප මාධ්යවේදී කනපතිපිල්ලෙයි කුමනන්ට ශ්රී ලංකා පොලිසිය විසින් සිදුකරන “අඛණ්ඩ හිංසනය සහ බිය ගැන්වීම” පිළිබඳව බරපතල කනස්සල්ල පළ කරමින් ජාත්යන්තර මාධ්යවේදීන්ගේ සම්මේලනය (IFJ) ශ්රී ලංකා පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතා වෙත…
August 21, 2025 දේශබන්දු රිමාන්ඩ් Amila Rathnayake අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය නියම කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ…
August 21, 2025 දුම්රිය දෙපාර්තමේන්තුවේ නව බඳවා ගැනිම් ගැන ඇමති කියයි Amila Rathnayake දුම්රිය ස්ථානාධිපතිවරුන් තොරා ගැනිමේ විභාගය සැප්තැම්බර් මස 28 වනදා දිවයින පුරා පැවැත්විමට කටයුතු සැලසුම් කර තිබෙන බව ප්රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්ය බිමල් රත්නායක මහතා පවසනවා. අමත්යවරයා පවසා…
August 21, 2025 හිමිකම් පනතට එරෙහිව පෙත්සම් Amila Rathnayake රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතේ වගන්ති ආණ්ඩුක්රම ව්යවස්ථාවට පටහැනි බවත් එම වගන්ති අභියෝගයට ලක් කරමින් ශ්රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සම් 3ක් ඉදිරිපත් වී තිබෙනවා.…
August 21, 2025 පෙම්වතියගේ විඩියෝ ලීක් කරන්න හැදු පෙම්වතා රිමාන්ඩ් Amila Rathnayake තම පෙම්වතියගේ නිරුවත් වීඩියෝ දර්ශන සමාජ මාධ්ය ඔස්සේ බෙදා හරින බවට තර්ජනය කිරීමේ චෝදනා මත තරුණයෙකු සැප්තැම්බර් මස03 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් මංජුල රත්නායක…