news

ස්වේච්ඡා විශ්‍රාම ගැන්විමේ යෝජනා ක්‍රමයේ නියමයන් හා කොන්දේසි

ස්වේච්ඡා විශ්‍රාම ගැන්විමේ යෝජනා ක්‍රමයේ නියමයන් හා කොන්දේසි

ශ්‍රී ලංකා විදුලි බල සං‍ශෝධන පනතේ ස්වේච්ඡා විශ්‍රාම යාමේ යෝජනා ක්‍රමයේ නියමයන් හා කොන්දේසි ගැසට් කර තිබෙනවා. බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාගේ අත්සනින් යුතුව අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබුණා.…
පද්මේ ගේන්න කට්ටියක් ඉන්දුනිසියාවට

පද්මේ ගේන්න කට්ටියක් ඉන්දුනිසියාවට

අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් මෙරටට රැගෙන ඒම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් අද (30) ඉන්දුනීසියාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. එම විශේෂ පොලිස් කණ්ඩායම, දැනට ඉන්දුනීසියාවේ රැඳී සිටින…
ලන්සා රිමාන්ඩ්

ලන්සා රිමාන්ඩ්

හිටපු රාජ්‍ය ඇමති නිමල් ලන්සා මහතා සැප්තැම්බර් 12 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. නිමල් ලන්සා අද උදෑසන මීගමුව පොලිසියට බාර විමෙන් පසු අත්අඩංගුවට ගත්තා. පෙරවරු 8.35 ට පමණ කොච්චික⁣ඩේ පොලිස්…
රතන හිමි නුගේගොඩ අධිකරණයට වැඩලා

රතන හිමි නුගේගොඩ අධිකරණයට වැඩලා

අතුරලියේ රතන හිමි අද (29) පෙරවරුවේ නුගේගොඩ ම‍හේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබෙනවා. අගොස්තු මස 18වනදා අතුරලියේ රතන හිමියන් ට අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කරනු ලැබුවා. ඒ 2020 වසරේ මහමැතිවරණයෙන් අපේ ජනබල…
නිමල් ලාන්සා අතඅඩංගුවට

නිමල් ලාන්සා අතඅඩංගුවට

හිටපු රාජ්‍ය ඇමති නිමල් ලන්සා මහතා අද(29) අත්අඩංගුවට ගෙන තිබේ. පෙරවරු 8.35 ට පමණ කොච්චික⁣ඩේ පොලිස් ස්ථානය මගින්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, නිමල් ලංසා මහතා සහ…
රාජිත සේනාරත්න මහාධිකරණයෙන් පැය කිහිපයකට රිමාන්ඩ් කරයි! අදම මහේස්ත්‍රාත්ට බාරදෙන්නැයි නියෝග! වෙච්ච දේ මෙන්න!

රාජිත සේනාරත්න මහාධිකරණයෙන් පැය කිහිපයකට රිමාන්ඩ් කරයි! අදම මහේස්ත්‍රාත්ට බාරදෙන්නැයි නියෝග! වෙච්ච දේ මෙන්න!

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ කොළඹ මහාධිකරණයේ ගොනු කර තිබූ නඩුවක් සඳහා අද (29) කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ කොළඹ…
කච්චතිව් කාගෙද!විජිතගෙන් උත්තර

කච්චතිව් කාගෙද!විජිතගෙන් උත්තර

කච්චතිව් දූපත කිසිම විටක ඉන්දියාවට නොදන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. ඊයේ පැවති කැබිනට් තිරණ දැනුම්දිමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව කියා…
රනිල් ඉදිරි දේශපාලනයම ඉවර කර ගත්තා-ලාල්කාන්ත

රනිල් ඉදිරි දේශපාලනයම ඉවර කර ගත්තා-ලාල්කාන්ත

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඇප ගැනීම වෙනුවෙන් එළියට ආ ලෙඩ හේතුවෙන් ඔහුගේ ඉතිරි දේශපාලනය ද සම්පූර්ණයෙන් ම ඉවර වූ බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත…
CTB ස්ට්‍රයික්

CTB ස්ට්‍රයික්

ඉල්ලීම් හතරක් මුල්කර ගනිමින් ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තීය සංගම් කිහිපයක් වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. පෞද්ගලික බස් රථ සමග ඒකාබද්ධ කාලසටහනකට අනුව ධාවනය කිරීමට ගෙන…
වෛද්‍ය බෙල්ලනට විනය පරික්ෂණයක්

වෛද්‍ය බෙල්ලනට විනය පරික්ෂණයක්

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය හංසක විජේමුණි…
දේශබන්දුට ඇප

දේශබන්දුට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා. කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය අද(27) මෙම නියෝගය නිකුත් කළා.…
ජනපති,අගමැතිනියට හා කැබිනට් මණ්ඩලයට නොතිසි!ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

ජනපති,අගමැතිනියට හා කැබිනට් මණ්ඩලයට නොතිසි!ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා,අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ,අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු 31 දෙනෙකු වෙත නොතීසි නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) නියෝග කළා ශ්‍රී ලංකාවේ පුරවැසියන් සඳහා…
උළුගේතැන්න රිමාන්ඩ්

උළුගේතැන්න රිමාන්ඩ්

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාව යළිත් එළැඹෙන සැප්තැම්බර් මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා. ඒ අද ඔහුව…
සමන් ඒකනායක ගැන හොයන්න කල් දෙන්න- CID

සමන් ඒකනායක ගැන හොයන්න කල් දෙන්න- CID

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පිළිබදව විමර්ශනය කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. ඊයේ (26) රනිල් වික්‍රමසිංහට එරෙහිව නඩුව කැඳවූ අවස්ථාවේදි ඔවුන් මේ පිළිබඳව අධිකරණයට දැනුම්…
දේශපාලුවන්ගෙන් පිරුණු අධිකරණ ශාලාව මාධ්‍යවේදි ෆසිර්ට තහනම්

දේශපාලුවන්ගෙන් පිරුණු අධිකරණ ශාලාව මාධ්‍යවේදි ෆසිර්ට තහනම්

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩුකටයුත්ත වාර්තා කිරිමට සඳහා මාධ්‍යවේදි ෆසිර් මොහොමඩ් මහතා හට අද(26) දිනයේ අධිකරණට ඇතුල් විමට ඉඩ ලබා දි තිබුණේ නැහැ. දේශපාලඥයින්ගෙන් අධිකරණ භූමිය පිරි යද්දි වසර…
රනිල්ට ඇප

රනිල්ට ඇප

රජයේ මුදල් අවභාවිතා කිරිම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇප මත මුදා හැරිමට කොළඔ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය අද (26) නියෝග කළා. ලක්ෂ…
වෙදාරච්චිට ලොක්කො පැටලිලා

වෙදාරච්චිට ලොක්කො පැටලිලා

රනිල් වික්‍රමසිංහ මහතා යනු තමන්ගේ මහනායකවරයා බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා පවසනවා. කොළඹ කොටුව අධිකරණය වෙත පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද (26) ඔහු මෙම අදහස් පළකළා. වෙදාරච්චි…
පොලිසියට ප්‍රහාරයක්

පොලිසියට ප්‍රහාරයක්

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනිම සමබන්ධයෙන් විරෝධතාවයේ නිරත පිරිස් විසින් පොලිසියට ප්‍රහාරයක් එල්ල කලා. ඉන් එක් පොලිස් නිළධාරියෙක් තුවාල ලබා තිබෙනවා. මෙම විපක්ෂයේ ආධාරකරුවන් පිරිස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය…
රනිල්ගේ නඩු කටයුත්ත ඇරඹේ

රනිල්ගේ නඩු කටයුත්ත ඇරඹේ

රාජ්‍ය මුදල් අවභාවිතකිරීමේ චෝදනාවකට රක්ෂිත බන්ධනාගාර ගත කර, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකර ලබමින් සිටින හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳ නීති කෘත්‍යය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී මීට සුළු වේලාවකට පෙර යළි…
ශෂීන්ද්‍ර රිමාන්ඩ්

ශෂීන්ද්‍ර රිමාන්ඩ්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, ලබන 29 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අදාළ නඩුව අද (26) කැඳවූ අවස්ථාවේදී කොළඹ…