news

නාමල් මගුල් කාලා!කරන්ට් බිල හරියට ගෙවලා නැහැ

නාමල් මගුල් කාලා!කරන්ට් බිල හරියට ගෙවලා නැහැ

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ විවාහ උත්සවයේදී භාවිතා කරන ලද විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් මිලියන 2කට අධික මුදලක් නිසි වේලාවට ලංකා විදුලිබල මණ්ඩලයට නොගෙවීම තුළින් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම්…
නේපාලයේ අනාගත පාලනයට රනිල්ගෙන් උපදෙස්

නේපාලයේ අනාගත පාලනයට රනිල්ගෙන් උපදෙස්

නේපාලයේ කත්මණ්ඩු නුවර ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. නේපාලයේ සිදුවු සියලුම ආකාරයේ තරුණයින් ඇතුළු මිනිස් ඝාතන තමා හෙළා දකින බව…
ආණ්ඩුව කන්ටේනර් පන්නලා දැන් හැක හැක ගානවා

ආණ්ඩුව කන්ටේනර් පන්නලා දැන් හැක හැක ගානවා

පරීක්ෂා නොකර වරායෙන් බහාලුම් නිදහස් කිරීමට කටයුතු කළේ වත්මන් ආණ්ඩුවේ ඇමතිවරුන් විසින් බවත් පසුව ඔවුන් ඒවායේ වගකීම රාජපක්ෂවරුන් පිට පැටවීමට උත්සාහ කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.…
ලාන්සට ඇප

ලාන්සට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා ඇප මත මුදා හැර තිබෙනවා. 2006 වසරේ සිදුවූ සිදුවීමක් සම්බන්ධව කොච්චිඩේ පොලීසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ…
නියෙලිනි සමුළුවට පැමිණි ප්‍රකාශ් රාජ්

නියෙලිනි සමුළුවට පැමිණි ප්‍රකාශ් රාජ්

නියෙලිනී ගෝලීය සමුළුවට සහභාගී වීම සඳහා ප්‍රවීණ කොලිවුඩ් රංගන ශිල්පී ප්‍රකාශ් රාජ් මහතා ඊයේ (07) දිවයිනට පැමිණියා. ඒ නියෙලිනී ගෝලීය සමුළුවට සමගාමීව පැවැත්වෙන Songs of resilience නම් විකල්ප ප්‍රසංගයක ගීත…
නඩුව වෙනත් අධිකරණයකට මාරු කරලා දෙන්න-රවිගේ නිතිඥවරයා ඉල්ලයි

නඩුව වෙනත් අධිකරණයකට මාරු කරලා දෙන්න-රවිගේ නිතිඥවරයා ඉල්ලයි

2023 වසරේ බීමත්ව රිය පදවා රිය අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු චෝදනා යටතේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන…
මහින්දානන්දට නලින්ට එරෙහි නඩුව කල් ගිහින්

මහින්දානන්දට නලින්ට එරෙහි නඩුව කල් ගිහින්

පොදු දේපොළ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් මේ වනවිට සිරදඬුවම් නියමවී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර්…
මිදිගම රුවන්ගේ පෙත්සම දොට්ට

මිදිගම රුවන්ගේ පෙත්සම දොට්ට

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ අභ්‍යන්තර පරීක්ෂා කිරීම් වැනි කටයුතුවලින් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු බව කියන ජේ.ඒ. රුවන් කුමාර හෙවත්…
ඉන්දියාවට සංක්‍රමණය වු ලාංකික දෙමළ ජාතිකයින්ට නිදහසක්

ඉන්දියාවට සංක්‍රමණය වු ලාංකික දෙමළ ජාතිකයින්ට නිදහසක්

ඉන්දියාවට සරණාගතයන් ලෙස ගොස් සිටි ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන්ට සංක්‍රමණ නීතිවලින් නිදහස් කිරීමට එරට රජය පියවර ගෙන තිබෙන බව THE HINDU පුවත්පත වාර්තා කරනවා . එරට ස්වදේශීය කටයුතු අමාත්‍යාංශය මෙම…
පැමිණිල්ලට ගිය පොලිස් ජිප් එක උස්සලා

පැමිණිල්ලට ගිය පොලිස් ජිප් එක උස්සලා

119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද පැමිණිල්ලක් ගැන තොරතුරු සොයා බැලීමට පොලිස් නිලධාරීන් පිරිසක් ගමන් කළ තිස්සමහාරාමය පොලිසියේ ජංගම පොලිස් ජිප් රථය ඊයේ (03) රාත්‍රී කාලයේදී සොරාගැනීමට ලක්ව තිබෙනවා. පොලිස්…
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස ලබාගත හැකියාව පවතිනවා. පසුගිය අගොස්තු මස 10 වන දින…
රාජිත යළි බන්ධනාගාරයට

රාජිත යළි බන්ධනාගාරයට

ප්‍රකාශයක් ලබා දීමට අද (03) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට පැමිණි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැය 5කට පමණ පසුව නැවතත් බන්ධනාගාරයට රැගෙන ගොස් තිබෙනවා. අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර…
මාලිගාවත්තේ වෙඩි තැබිමක්

මාලිගාවත්තේ වෙඩි තැබිමක්

මාළිගාවත්තේ ජුම්මා මස්ජීඩ් මාර්ගයේදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. ව්‍යාපාරික ස්ථානයක රැඳීසිටි තරුණයෙකු ඉලක්ක කරගනිමින් මෙම වෙඩිතැබීම සිදුකර තිබෙන බව පැවසෙනවා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ එම තරුණයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත්…
මනුස්සකම වෙනයි! දේශපාලනේ වෙනයි-නලින් බණ්ඩාර

මනුස්සකම වෙනයි! දේශපාලනේ වෙනයි-නලින් බණ්ඩාර

එක්සත් ජාතික පක්ෂයේ සංවත්සර සැමරුම සඳහා සහභාගි වීමට සමගි ජන බලවේගයට ආරාධනාවක් ලැබී නැතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි නලීන් බණ්ඩාර මහතා පවසනවා. කොළඹ සමගි ජනබලවේග කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී…
රනිල් ලෙඩ වෙලා!සංවත්සරේ කල් ගිහින්

රනිල් ලෙඩ වෙලා!සංවත්සරේ කල් ගිහින්

එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උත්සවය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන කල් දැමීමට එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුව ඊයේ(02)තීරණය කර තිබෙනවා. කොළඹ දී රැස්වූ එක්සත්…
නදුන් චින්තක ඝාතන තැත වරදි

නදුන් චින්තක ඝාතන තැත වරදි

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හරක් කටා නොහොත් නදුන් චින්තකව ඝාතනය කිරීමට සැලසුම් කල පුද්ගලයෙක් ඊයේ (02)  මහරගමදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පවසන්නේ, අත්අඩංගුවට ගත් මෙම සැකකරු මාධ්‍යවේදියෙකු ලෙස වෙස්…
පොලිසියේ රඳවාගෙන දරුවෙකුට වදහිංසා කරලා!වන්දි ගෙවන්න නියෝග

පොලිසියේ රඳවාගෙන දරුවෙකුට වදහිංසා කරලා!වන්දි ගෙවන්න නියෝග

රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව සැකපිට අත්අඩංගුවට ගත් බාලවයස්කාර පිරිමි දරුවෙකු දින දෙකක් තිස්සේ අනීතික ලෙස පොලිසියේ රඳවාගෙන ක්‍රෑර වධ හිංසාවට ලක්කළ හතරලියද්ද පොලිසියේ වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයාට,…
අතුරුදහන් වුවන්ට වුනේ මොකද්ද දැනගන්න අයිතියක් තියනවා!ජනපති කියයි

අතුරුදහන් වුවන්ට වුනේ මොකද්ද දැනගන්න අයිතියක් තියනවා!ජනපති කියයි

යළි ජාතිවාදී දේශපාලනයකට රට තුළ කිසිදු අවස්ථාවක ඉඩක් නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ලෝක පොල් දින සැමරුමට සමගාමීව “රටම සරු කරයි නිරතුරු – කප්තුරු සවිය” උතුරේ පොල්…
ගෝඨාභය කතා කරලා මට විවේක ගන්න කිවුවා-සරත් ෆොන්සේකා

ගෝඨාභය කතා කරලා මට විවේක ගන්න කිවුවා-සරත් ෆොන්සේකා

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසි සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර එල්ටීටීඊ නායක ප්‍රභාකරන්ට බේරී පලා යෑම සඳහා  අවස්ථාව ලබා දුන් බව එවකට හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල්  සරත් ෆොන්සේකා මහතා පවසනවා.…
පද්මේ ඇතුලු පිරිස දිවයිනට

පද්මේ ඇතුලු පිරිස දිවයිනට

ඉන්දුනීසියාවේ ජකර්තා හිදී අත්අඩංගුවට ගත් අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස රැගත් ගුවන් යානය මීට සුළු මොහොතකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා වී තිබෙනවා. පැය කිහිපයක ප්‍රමාදයකින් අනතුරුව…