news

මාව මහා අපකිර්තියකට පත්කළා!මහමොළකාරයා හැමෝම දන්නවා;සිරිසේන

මාව මහා අපකිර්තියකට පත්කළා!මහමොළකාරයා හැමෝම දන්නවා;සිරිසේන

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කවුදැයි එදා සිට මේ දක්වා සෑම ආණ්ඩුවකම ප්‍රධානීන් දන්නා බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. ඔහු පැවසුවේ එසේ දැනගෙන සිටියත් මහමොළකරු සමග සටන් කිරීමට හැකියාවක් ශ්‍රී…
රතු නිවේදන නොතකා තැපෑල තවදුරටත් වර්ජනයේ

රතු නිවේදන නොතකා තැපෑල තවදුරටත් වර්ජනයේ

සිය ඉල්ලිම්වලට විසදුම් ලබා දෙන ලෙස ඉල්ලමින් තැපැල් සේවකයින් සිව්වන දිනටත් අද(21) දිනයේද වැඩ වර්ජනයේ නිරතවනවා. ඉල්ලීම් 19ක් මුල් කරගනිමින් පසුගිය 17 වන දින මධ්‍යම රාත්‍රී සිට තැපැල් වෘත්තීය සමිති…
DIG බිරිඳගේ සිදුවිම CID එකට

DIG බිරිඳගේ සිදුවිම CID එකට

නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ බිරිය ඇතුළු සැකකරුවන් පිරිසක් නිදන් වස්තු ලබාගැනීමට කැනීම් කළැයි කියන සිද්ධියට අදාළ පරික්ෂණ ‍වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය අනුරාධපුර මූලස්ථාන පොලිසියට…
පෝට් සිටියේ සමාගමකට ලක්ෂ 5ක දඩයක්

පෝට් සිටියේ සමාගමකට ලක්ෂ 5ක දඩයක්

බෝතල්කළ පානීය ජලය වැඩි මිලට විකිණූ කොළඹ වරාය නගරයේ පුද්ගලික සමාගමකට එරෙහිව රුපියල් ලක්ෂ 5ක දඩයක් පනවා තිබෙනවා. අදාළ සමාගම රුපියල් 70ක් ලෙස මිල සඳහන් පානීය ජල බෝතලයක් රුපියල් 200කට…
බොරැල්ලෙන් පාර ගිලා බැහැලා!විකල්ප මාර්ග භාවිත කරන්න

බොරැල්ලෙන් පාර ගිලා බැහැලා!විකල්ප මාර්ග භාවිත කරන්න

බොරැල්ල – කොළඹ පාර ටිකල් හන්දිය ප්‍රදේශයෙන් ගිලාබැසීමකට ලක්ව තිබෙන බව පොලිසිය පවසනවා. කොළඹ දෙසට ගමන්කිරිමේ මංතීරුවේ රථවාහන ධාවනයට බාධා එල්ලවි තිබෙන බවයි පැවසෙන්නේ. නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කරන්නේ,…
ලංකාවට බලපෑ තහනම් උත්තේජක

ලංකාවට බලපෑ තහනම් උත්තේජක

ශ්‍රි ලංකාවේ තහනම් උත්තේජක නිවාරණ ලෝක තහනම් උත්තේජක නිවාරණ ආයතනයේ නීති සංග්‍රහයට අනුකූල නොවන බව සඳහන් කරමින් එම ආයතනය නිවේදනයක් නිකුත් කරනවා. මෙම නිවේදනයේ දැක්වෙන්නේ ලෝක තහනම් උත්තේජක නිවාරණ ආයතනයේ…
රනිල්ට සිකුරාදා CID එකට එන්න කියලා

රනිල්ට සිකුරාදා CID එකට එන්න කියලා

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සිකුරාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙනවා. ඒ, රජයේ මුදල් යොදාගෙන සිදුකළැයි කියන පෞද්ගලික විදෙස් සංචාරයක් පිළිබඳව කෙරෙන විමර්ශනයට අදාළවයි. 2023 වසරේ සැප්තැම්බර් 22…
යාපනෙන් හමු වු පතොරම් තොගය

යාපනෙන් හමු වු පතොරම් තොගය

යාපනය, කොඩිකාමම් ප්‍රදේශයේ ළිඳක් පිරිසිදු කිරීමේදී ළිඳ තුළ තිබි පතරොම් 1393ක් හමුවී තිබෙනවා. කොඩිකාමම් පොලීසිය පවසන ලද්දේ වසර ගණනාවක් පවිත්‍ර නොකළ ළිඳක මඩ ඉවත් කිරීමේදී ළිඳ තුළ තිබි ඊයේ(19) මෙලෙස…
දේශබන්දුගේ ඇප ඉල්ලිම දොට්ට

දේශබන්දුගේ ඇප ඉල්ලිම දොට්ට

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වා අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ගොනුකර තිබූ අපේක්ෂිත ඇප ඉල්ලුම් පත්‍රය ප්‍රතික්ෂේප කර තිබෙනවා. අදාළ අපේක්ෂිත ඇප ඉල්ලුම් පත්‍රය අද…
හල්ලොලුව රිමාන්ඩ්

හල්ලොලුව රිමාන්ඩ්

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව මහතා ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා. ඒ කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට අද (19) ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි. මෙහිදි සැකකරු අධිකරණයට ඉදිරිපත්…
ෆින්ගර් ප්‍රින්ට් තියන්න ! සාකච්ඡා කරන්න එනවා!නලින්ද කියයි

ෆින්ගර් ප්‍රින්ට් තියන්න ! සාකච්ඡා කරන්න එනවා!නලින්ද කියයි

තැපැල් වර්ජකයන්ගේ ඉල්ලීම් දෙකක් වන ඇඟිලි සලකුණු යන්ත්‍ර ඉවත් කිරීම හෝ අතිකාල දීමනා වැඩි කිරීම යන ඉල්ලීම් ඉටු කිරීමට නොහැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයසිංහ පවසනවා. අද (19)…
අල්ලස් ගත් සතීෂ් රිමාන්ඩ්

අල්ලස් ගත් සතීෂ් රිමාන්ඩ්

අල්ලස් කොමිසම සිදුකළ විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි  පොලිස් දෙපාර්තමේන්තුවේ සංස්කෘතික අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් ගමගේ මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ…
ආර්ථිකය ස්ථාවරයි!සැකයක් තියා ගන්න එපා;ප්‍රසන්න කියයි

ආර්ථිකය ස්ථාවරයි!සැකයක් තියා ගන්න එපා;ප්‍රසන්න කියයි

මුදල් අච්චු ගැසීම හේතුවෙන් රටේ උද්ධමනයේ වැඩිවීමක් සිදුනොවන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ, රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒම මඟින් උද්ධමනය පාලනය කිරීමට…
පෑලියගොඩ වෙඩි තැබිමක්

පෑලියගොඩ වෙඩි තැබිමක්

පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේ දී අද (19) උදෑසන ඩෙි තැබිමක් සිදුව තිබෙනවා. යතුරුපැදියකින් පැමිණ සිදුකළ මෙම වෙඩිතැබීමෙන් පෑලියගොඩ මාළු වෙළෙඳාමේ යෙදෙන පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කල බව පොලිසිය පවසනවා. නාඳුනන…
කට්ටි පැන්න හල්ලොලුව මාට්ටු

කට්ටි පැන්න හල්ලොලුව මාට්ටු

අධිකරණය මඟ හරිමින් සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (18) දින වරෙන්තු නිකුත්…
රතන හාමුදුරුවෝ අත්අඩංගුවට ගන්න වරෙන්තු

රතන හාමුදුරුවෝ අත්අඩංගුවට ගන්න වරෙන්තු

පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව යන අයට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත්කර තිබෙනවා. ඒ කොළඹ අපරාධ කොට්ඨාශයේ (CCD) සහ පොලිසියේ ඉල්ලීමකට අනුවයි.…
හරිම බඩු ටිකක්නේ මුං-නාමල් කරුණාරත්න

හරිම බඩු ටිකක්නේ මුං-නාමල් කරුණාරත්න

හෙක්ටයාරයකින් වී කිලෝ 12000ක අස්වැන්නක් ලබාගත හැකි වී ප්‍රභේද ශ්‍රී ලාංකික විද්‍යාඥයින් විසින් මේ වනවිට සොයාගෙන ඇති බව කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. ඒ අනුව…
අපේ නිලධාරීන් අපි යහමගට ගන්නවා!පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි

අපේ නිලධාරීන් අපි යහමගට ගන්නවා!පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි

ශ්‍රි ලංකා පොලිසියේ සිටින නිළධාරින්ගෙන් අතලොස්සක් පමණ පිරිසක් දූෂිත මෙන්ම සමාජ විරෝධි කටයුතුවල නිරත වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසනවා. ඔහු මේ බව පවසා…
ඔක්කම්පිටිය OIGට දුන් නියෝගය

ඔක්කම්පිටිය OIGට දුන් නියෝගය

වැලි ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 40,000ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔක්කොම්පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. ඒ අනුව අදාළ සැකකරු ලබන 25 වන…
උතුරේ හර්තාල්

උතුරේ හර්තාල්

උතුරු සහ නැගෙනහිර පළාත්වල අද (18) හර්තාල් ව්‍යාපාරයක් සිදුකරන බව ඉලංකෙයි තමිල් අරුසු පක්ෂය පවසනවා. මුලතිව් ඔඩ්ඩුසුඩාන් හමුදා කඳවුරට ඇතුළු වූ පුද්ගලයින් පිරිසකට හමුදා නිළධාරීන් විසින් පහරදුන් බවට චෝදනා එල්ල…