August 18, 2025 තෑපෑල වර්ජනය තවදුරටත් Amila Rathnayake තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වනවා. ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් ඊයේ (17) පස්වරු 4.00 සිට ඔවුන්…
August 16, 2025 පාදුක්ක පොලිසියේ යකා නැටූ හිටපු ලොක්කෙක් රිමාන්ඩ් Amila Rathnayake බීමතින් රිය අනතුරක් සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමින් පාදුක්ක පොලිස් ස්ථානයේ නිලධාරින්ට බැන තර්ජනය කළ සීතාවක ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයා එළැඹෙන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.…
August 16, 2025 ට්‍රම්ප් – පුටින් සාකච්ඡා එකඟතාවයෙන් තොරව අවසන් Amila Rathnayake රුසියාව සහ යුක්‍රේනය අතර සටන්විරාමයක් ඇතිකරගැනීම අරමුණ කරගනිමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර පැවැත් වූ තීරණාත්මක සාකච්ඡාව ස්ථිර එකඟතාවයකින් තොරව අවසන්ව තිබෙනවා. ඇලස්කාවේ වඩාත්ම ජනාකීර්ණ…
August 16, 2025 හැම කොන්ත්‍රාත්කරුවෙක්ම මස් රාත්තලම ඉල්ලනවා-විදුලි ඇමති Amila Rathnayake ඉන්දියාවේ අදානි සමාගම වෙත මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘති සඳහා වෙන්කළ ඉඩම් නැවත ටෙන්ඩර් කැඳවා නව ආයෝජකයින්ට ලබා දීමට පියවර ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි…
August 16, 2025 අනුරාධපුර පොලිසියට බලපෑම් කල පුද්ගලයෙක් සොයා විමර්ශන Amila Rathnayake නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරියක ඇතුළු සැකකරුවන් හත් දෙනෙකු ශ්‍රාවස්තිපුර තිඹිරිගස්කඩවල ගල්තාලවක් සහිත ඉඩමක නිදන් හාරමින් සිටියදී අත් අඩංගුවට ගැනීමේ සිද්ධියේදී ඔවුන් මුදා හරින ලෙස වැටලීම සිදුකළ පොලිස් නිලධාරීන්ට දුරකතන ඔස්සේ බලපෑම්…
August 14, 2025 SSP සතිෂ් ගමගේ! රියැදුරා පනස් වතාවකට වැඩියෙන් මුදල් දාලා Amila Rathnayake අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ සංස්කෘතික අංශයේ (පාලන) වැඩ බලන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිෂ් රන්ජන් හියාරේ ගමගේ මහතා අද අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත්තා. සංවිධානාත්මක අපරාධකරුවන්…
August 14, 2025 SSP සතීෂ් රිමාන්ඩ් Amila Rathnayake අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ සංස්කෘතික අංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිෂ් ගමගේ ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාධිකරණය නියම කළා. අල්ලස් කොමිසමේ…
August 14, 2025 ගලෙන්බිදුන වැවෙන් හමුවු උණ්ඩ5038 Amila Rathnayake ගලෙන්බිදුනු වැව ගැටලාව වැවේ තිබි ටි-56 ගිනි අවි උණ්ඩ 5038ක් හමු වි තිබෙනවා. පොලිසිය පැවසුවේ හදිසි ඇමතුම් අංකයට ලැබුනු තොරතුරක් මත එම උණ්ඩ තොගය සොයාගත් බවයි. කිසිවකු විසින් එම උණ්ඩ…
August 13, 2025 පිල්ලෙයාන්ගේ තුවක්කුකරුවෙකු අත්අඩංගුවට Amila Rathnayake හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි සන්ත්‍රිකාන්තන් හෙවත් පිල්ලෙයාන් විසින් මෙහෙයවන ලදැයි කියන ඝාතනවලට සම්බන්ධ බවට චෝදනා එල්ල වන තුවක්කුකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. සැකකරු මඩකලපුවේ, කාත්තන්කුඩි ප්‍රදේශයේදී…
August 13, 2025 බන්ධනාගාර රෝහලේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂක රිමාන්ඩ් Amila Rathnayake අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු බන්ධනාගාර සෞඛ්‍ය සේව නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. අල්ලස්…
August 13, 2025 කෙලින්ම පොලිස්පතිට කියන්න වට්සැප් අංකයක් Amila Rathnayake ඍජුවම පොලිස්පති කාර්යාලය හා සම්බන්ධ වීමට හැකි නව වට්ස්ඇප් අංකයක් පොලීසිය විසින් මහජනතාවට හඳුන්වා දී තිබෙනවා. මහජනතාවට මුහුණපෑමට සිදුවන අපරාධ හා විවිධ ගැටලුකාරී අවස්ථා ක්ෂණිකව දැනුම්දීම සඳහා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත…
August 13, 2025 පුටින්ගේ යෝජනාවට සෙලෙන්ස්කි බැහැ කියලා Amila Rathnayake සටන් විරාමයක් සඳහා ඩොන්බාස් කලාපය අත්හැරීමට රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති සෙලෙන්ස්කි පවසා තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ, සාම ගිවිසුමකට එළැඹීමේදී භූමිය සම්බන්ධ එකඟතාවකට එළැඹිය හැකි බවට අමෙරිකානු…
August 13, 2025 යානය පාලනයෙන් මිදිලා කඩා වැටුනේ!ගුවන් නියමුවා අධිකරණයට කියයි Amila Rathnayake නිදර්ශන චාරිකාවක් සඳහා මාදුරුඔය යුද හමුදා විශේෂ බළකා කඳවුරෙන් ගුවන් ගත කර තප්පර 30ක් ඇතුළත තමා පැදවූ බෙල් 212 හෙලිකොප්ටර් යානය තම පාලනයෙන් මිදී මාඳුරුඔය ජලාශයට කඩා වැටුණු බව එහි…
August 13, 2025 බස්වලට ඒඅයි Amila Rathnayake රාජ්‍ය හා පෞද්ගලික බස්රථවල ගමන් කරන මඟින්ගේ ආරක්ෂාව සඳහා කෘත්‍රීම බුද්ධිය යොදා ගනිමින් නව තාක්ෂණික ක්‍රමවේදයක් යොදා ගන්නා බව බිමල් රත්නායක අමාත්‍යවරයා පවසනවා. කතරගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු…
August 12, 2025 ශ්‍රී ලංකාවේ නාමය යටතේ චන්ද්‍රිකාවක් නැහැ-නලින්ද Amila Rathnayake ඉන්ටර්නැෂනල් ටෙලිකොමියුනිකේෂන් යුනියන් දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ නාමය යටතේ චන්ද්‍රිකාවක් නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. අද (12) කැබිනට් තීරණ දැනුම්දීමේ සාකච්ඡාවට එක්වු මාධ්‍යවේදියෙකු විසින් විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු…
August 12, 2025 රජයේ වැවිලි ඉඩම් ව්‍යාපාරිකයන්ට Amila Rathnayake රජය සතු ඌන උපයෝජිත වතු සහ වැවිලි ඉඩම් ලබාගැනීමට කැමති පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන්ගේ අභිලාශ කැඳවීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ඒ අනුව…
August 12, 2025 නව පොලිස්පතිට අනුමැතිය Amila Rathnayake පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය මහතා නම් කිරීමට ජනපතිගේ යෝජනාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩ තහනමට ලක් කිරිමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…
August 12, 2025 හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට Amila Rathnayake මීගොඩ ප්‍රදේශයේ අද (12) දහවල් 1.00ට සිදුවු ෙ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකු වන ශාන්ත මුදුන්කොටුව මහතා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වෙඩි වැදිමෙන් තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුලත් කිරිමෙන් පසු හිටපු ප්‍රාදේශීය…
August 12, 2025 රාජිතට වරෙන්තු Amila Rathnayake අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයක සැකකරුවකු වශයෙන් නම්කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) වරෙන්තු නිකුත් කර තිබෙනවා.…
August 12, 2025 62,000 ක් රාජ්‍ය සේවයට බඳවා ගන්නවා-අනුර කියයි Amila Rathnayake 62,000 ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය දුන් බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව පවසා සිටියේ අද (12) පැවති ජාතික තරුණ සමුළුව අමතමින්. මෙහිදි ජනපතිවරයා…