ගලෙන්බිදුනු වැව ගැටලාව වැවේ තිබි ටි-56 ගිනි අවි උණ්ඩ 5038ක් හමු වි තිබෙනවා.
පොලිසිය පැවසුවේ හදිසි ඇමතුම් අංකයට ලැබුනු තොරතුරක් මත එම උණ්ඩ තොගය සොයාගත් බවයි.
කිසිවකු විසින් එම උණ්ඩ තොගය ගෙන දමන්නට ඇති බව පොලිසිය සැක පලකරනවා.
මේ සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
