හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

මීගොඩ ප්‍රදේශයේ අද (12) දහවල් 1.00ට සිදුවු ‍ෙ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකු වන ශාන්ත මුදුන්කොටුව මහතා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වෙඩි වැදිමෙන් තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුලත් කිරිමෙන් පසු හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයා මිය ගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසා සිටියා.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසිනුයි මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ.

Author

Related Posts