news

අන්තරේ කැඳවුම්කරුට ඇප

අන්තරේ කැඳවුම්කරුට ඇප

අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇපමත මුදාහැර තිබෙනවා. ඊයේ (06) බොරැල්ලේදී පැවති විරෝධතාවක් අතරතුරදී අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තා. ඔහු සහ ඊයේ…
භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හූති කැරලිකරුවන්ගෙන් ප්‍රහාරයක්

භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හූති කැරලිකරුවන්ගෙන් ප්‍රහාරයක්

රතු මුහුදේදී භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හූති කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් කාර්ය මණ්ඩල සාමාජිකයින් තුන්දෙනෙකු මියගොස් තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් තවත් 4 දෙනෙකු බරපතළ පිළිස්සුම් තුවාල ලබා ඇති බව අමෙරිකානු ආරක්ෂක අංශ…
අපේ මුහුදේ මාලු බාන්න ඉන්දියාව කළ ඉල්ලීම ධීවර ඇමති ප්‍රතික්ෂේප කරලා

අපේ මුහුදේ මාලු බාන්න ඉන්දියාව කළ ඉල්ලීම ධීවර ඇමති ප්‍රතික්ෂේප කරලා

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී මසුන් මැරීමට අවසර දෙන්නැයි තමිල්නාඩු රජය කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසනවා. ඔහු සඳහන් කළේ, තමිල්නාඩු ධීවර අමාත්‍ය අනිතා…
ආන්දෝලනාත්මක මහබැංකු සේවකයින්ගේ වැටුප්

ආන්දෝලනාත්මක මහබැංකු සේවකයින්ගේ වැටුප්

මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති මහබැංකු සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ඊයේ(06) පාර්ලිමේන්තුවේ උණුසුම් වාද විවාද හට ගත්තා. ඒ විපක්ෂය මතුකළ ප්‍රශ්නයකට අනුව අග්‍රාමාත්‍යවරයා විසින් එම වැටුප් තළ සහ වැඩිකළ…
ළමා අපයෝජකයින්ගේ නම් ලැයිස්තුවක් ළඟදීම

ළමා අපයෝජකයින්ගේ නම් ලැයිස්තුවක් ළඟදීම

ළමා ලිංගික අපයෝජන චෝදනාවන්ට වරදකරුවන් වූ පුද්ගලයින්ගේ නාමලේඛනයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා. එම අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා පැවසුවේ, අදාළ පුද්ගලයින්ගෙන්…
අන්තරේ කැඳවුම්කරු මධුශාන් අත්අඩංගුවට

අන්තරේ කැඳවුම්කරු මධුශාන් අත්අඩංගුවට

නිදහස් අධ්‍යාපනය වනසන අධ්‍යාපන ප්‍රතිපත්තිය මෙන්ම තවත් කරුණු කිහපයක් මුල් කර ගනිමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පුංචි බොරැල්ල මංසන්ධියෙන් විරෝධතාවක් අද (06) ආරම්භ කර තිබුණා. එහිදි විරෝධතාව ආරම්භ කිරීමත්…
රටම බලා සිටි සමන් රත්නායකගේ ප්‍රකාශය රහසේ ලබාදීලා

රටම බලා සිටි සමන් රත්නායකගේ ප්‍රකාශය රහසේ ලබාදීලා

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් වංචාව පිළිබඳ සියලු තොරතුරු හෙළි කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා විසින් අද (06) පැය හතරක රහස් පාපොච්චාරණයක් සිදු කර තිබෙනවා. ඒ මාලිගාක්නද මහේස්ත්‍රාත්…
ගෝඨා එලවපු හැටි ගෝඨාම ලියලා

ගෝඨා එලවපු හැටි ගෝඨාම ලියලා

"ජනපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය" නමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කෘතියක් රචනා කර තිබෙනවා. 2022 වසරේදී තමන්ට මුහුණදීමට සිදුවූ අභියෝගය පිළිබඳව එම කෘතියේ සඳහන් කර ඇති බව හිටපු…
පුද්ගලයෙක් කොවිඩ් එන්නත 217 වරක් අරන්

පුද්ගලයෙක් කොවිඩ් එන්නත 217 වරක් අරන්

ජර්මනියේ 62 හැවිරිදි පුද්ගලයෙක් වෛද්‍ය උපදෙස් නොතකා කොවිඩ් එන්නත 217 වරක් එන්නත් කරගෙන ඇති බව වෛද්‍යවරු පවසනවා. මෙම සිද්ධිය "The Lancet Infectious Diseases" ජර්නලයේ සඳහන්. එම පුද්ගලයා විසින් මාත්‍රා පුද්ගලිකව…
උතුරේ ධීවරයින් යාපනයේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වටලලා

උතුරේ ධීවරයින් යාපනයේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වටලලා

විරෝධතාවයේ නිරත වූ ධීවරයෝ ඉල්ලා සිටියේ ඉන්දීය ධීවරයින්ගේ පැමිණිම නිසා සතියකට උතුරේ ධීවරයින්ට රුපියල් කෝටි දෙකක පමණ අලාභයක් සිදුවන බැවින් ඉන්දීය ධීවරයින්ගේ පැමිණීම වළක්වා දෙන ලෙසයි. යාපනය දිසාපති කාර්යාලය ඉදිරිපිටට…
අලී සබ්‍රි රහීම්ට මසකට පාර්ලිමේන්තුව තහනම්

අලී සබ්‍රි රහීම්ට මසකට පාර්ලිමේන්තුව තහනම්

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහිම්ට අද (06) දිනයේ සිට පාර්ලිමේන්තුවට පැමිණීම අත්හිටුවා තිබෙනවා. කතානායක මහින්ද යාපා අබේවර්ධන දැනුම්දී තිබෙන්නේ අද දිනයේ සිට මාසයක කාලයකට එම අත්හිටුවීම පනවා ඇති බවයි. නීති…
විදේශිකයින්ට පහරදුන් දුම්රිය සේවකයින්ගේ වැඩ තහනම්

විදේශිකයින්ට පහරදුන් දුම්රිය සේවකයින්ගේ වැඩ තහනම්

කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ පොඩිමැණිකේ දුම්රියේ ගමන්ගත් විදෙස් සංචාරකයන් දෙදෙනකුට පහරදුන් බවට පැවසෙන සිදුවිම සම්බන්ධයෙන් නාවලපිටිය දුම්රිය ස්ථානයේ තිදෙනකුගේ වැඩ තහනම් කළ බව දුම්රිය දෙපර්තමේන්තුව පවසනවා. නාවලපිටිය දුම්රිය…
රන්න ප්‍රදේශයේ වෙඩි තැබිමක්

රන්න ප්‍රදේශයේ වෙඩි තැබිමක්

රන්න කහදමෝදර ප්‍රදේශයේදී අද (06) පෙරවරුවේ පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙන බව පොලිසිය සඳහන් කළා. වෙඩි වැදුණු පුද්ගලයා බරපතල තත්ත්වයෙන් තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර තුවාල කරු කහදමෝදර ප්‍රදේශයේ…
රනිල් කුරුණෑගලින් සටනට

රනිල් කුරුණෑගලින් සටනට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන 10 වනදා කුලියාපිටියෙන් සිය මැතිවරණ සටන ආරම්භ කරනවා. කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගනයේදී ඉරිදා (10) පස්වරු දෙකට "සැබෑව" යන තේමාව මුල් කර ගනිමින් සංවිධාන කෙරෙන මැතිවරණ සටන…
බිල් ගෙවන්න සල්ලි නැති නිසා තන්තිරිමලේ ගම් රැසක් අඳුරේ

බිල් ගෙවන්න සල්ලි නැති නිසා තන්තිරිමලේ ගම් රැසක් අඳුරේ

අනුරාධපුර තන්තිරිමලේ ගම්මාන රැසක නිවාසවල විදුලිබිල ගෙවා ගැනීමට නොහැකි වීම නිසා ඔවුන්ගේ විදුලිය විසන්ධි කර තිබෙන බවට වාර්තා වනවා. ඒ හේතුවෙන් එම නිවෙස්වල පාසල් දරුවන්, සිඟිති දරුවන් සහ වැඩිහිටියන් දැඩි…
‘තරිඳුගේ පෙත්සම මැදට එන්න කොමිසම ඉල්ලයි, නීතිඥවරිය එරෙහි වේ’

‘තරිඳුගේ පෙත්සම මැදට එන්න කොමිසම ඉල්ලයි, නීතිඥවරිය එරෙහි වේ’

තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේ තීන්දුවකට එරෙහිව මාධ්‍යවේදි තරිඳු ජයවර්ධන මහතා අභියාචනාධිකරණයට ගොනු කර ඇති අභියාචනයකට අතරමැදි පෙත්සම්කරුවකු ලෙස ඉදිරිපත් වීම සඳහා එම කොමිෂන් සභාව කළ ඉල්ලීමකට අද(05) මාධ්‍යවේදි තරිඳු…
කොළඹ දුම්රිය ස්ථාන කිහිපයක් පෞද්ගලික අංශයට විකිණිමේ සුදානමක්

කොළඹ දුම්රිය ස්ථාන කිහිපයක් පෞද්ගලික අංශයට විකිණිමේ සුදානමක්

කොළඹ නගරය ආශ්‍රිත දුම්රිය ස්ථාන පෞද්ගලික අංශයට විකිණීමට කැබිනට් මණ්ඩලය විසින් තීන්දු කර තිබෙනවා . එය කැබිනට් තීන්දුවල 'රාජ්‍ය පුද්ගලික හවුල්කාරීත්වය යටතේ ඉදි කිරීමක්' ලෙස හඳුන්වා තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තිය…
ශ්‍රී ලන්කන් ලංසු කැඳවීමේ කාලය තවදුරටත් දීර්ඝ කෙරේ

ශ්‍රී ලන්කන් ලංසු කැඳවීමේ කාලය තවදුරටත් දීර්ඝ කෙරේ

ශ්‍රීලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සඳහා සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීම සඳහා ලංසු කැඳවීමේ කාලය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. අද (05) දින අවසන් කිරීමට නියමිතව තිබූ ලංසු කැඳවීම දින 45කින්…
උද්ඝෝෂණයක් වළක්වන ලෙස පොලිසිය කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරලා

උද්ඝෝෂණයක් වළක්වන ලෙස පොලිසිය කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරලා

ශිෂ්‍ය සංගම් කිහිපයක් අද (05) කොළඹ පැවැත්වීමට නියමිත පාගමනක් හා විරෝධතාවයක් වළක්වන ලෙස පවසමින් කුරුඳුවත්ත පොලීසිය සිදුකළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. අද දහවල්…
දේශබන්දු පත්කිරීමට විශ්වවිද්‍යාල ආචාර්ය සංගමේ විරෝධය!

දේශබන්දු පත්කිරීමට විශ්වවිද්‍යාල ආචාර්ය සංගමේ විරෝධය!

ශ්‍රී ලංකාවේ නව පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීම හෙළා දකිමින්  විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය (FUTA) නිවේදනයක් නිකුත් කර තිබෙනවා. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති වශයෙන් පත් කිරීමේදී අනුගමනය කළ ක්‍රියාවලිය සම්බන්ධයෙන්…