එස්.ජී. පුංචිහේවාගේ සේවය ඇගයීම
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම දිනාගැනීම සහ ක්‍රියාවට නැංවීම වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ සිවිල් ක්‍රියාධර නීතිඥ එස්.ජී. පුංචිහේවා මහතාගේ සේවය ඇගයීම සදහා ඔක්තෝබර් 23 දින සවස 2.30ට වැඩසටහනක් ශ්‍රී ලංකා පුවත්පත් ආයතන…
