හැරී පෝටර් කතා මාලාවේ මහාචාර්ය මැගෝනිගල්ගේ චරිතය නිරූපණය කළ ඔස්කාර් සම්මානලාභී රංගන ශිල්පිනී මැගී ස්මිත් ( අවු.89 ) අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
හැරී පෝටර් කතා මාලාවේ මැගී ස්මිත් මියයයි