PSTA මාසයකින් ගේනවා- අධිකරණ ඇමති

දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර මාසයක කාලයකදී නව පනත හෙවත් ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත (PSTA) ගෙන එන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමති හර්ෂණ නානායක්කාර පැවසීය.

ඔහු ඒ බව පැවසුවේ අද (ජුනි 09) හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදයට එක්වෙමින් අදහස් දක්වමින්ය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු බවට කාලයත් තිස්සේ ඉල්ලීම් පවතී.

Author

Related Posts