සමාජ මාධ්‍ය පනත ගැන, මනූෂ පතරංග බොරු කියයි! – උං කෙළින පචවලට නීති නැති නිසා හොඳයි!
මනූෂ නානායක්කා සමාජ මාධ්‍ය පනත ගැන දැවැන්ත අසත්‍ය ප්‍රකාශයක් කර තිබෙනවා. පනතේ ඇති කරුණු හංගමින්, ඔහු මිනිසුන් රැවටීමේ තක්කඩි අරමුණෙන් යුතුව කතා කර තිබෙන අතර, පනතේ ඇති බරපතල අවුලකුත් ඔහුම පෙන්වා…
