July 19, 2023 ගිනි තැබු මැති ඇමැති දේපළවලට වන්දි – දැනටමත් 15කට ගෙවලා Hansi Manawadu මට තාම සල්ලි ලැබුණේ නැහැ – අනෙක් අයට ලැබිලා.. ඇමැති සනත් නිශාන්ත ආයි ගහන්න ආවොත් පොලියත් එක්ක වන්දි ගෙවන්න වෙයි -අපි දැන් ගේමට බැහැල ඉවරයි.. ඇමැති ප්‍රසන්න රණතුංග ඉකුත් වසරේ…
July 18, 2023 සෞඛ්‍ය සේවය රැකගන්න මුලින්ම රෝහල්වල විදුලි බිල් ගෙවන්න.. GMOA රජයෙන් හා ඇමැතිගෙන් ඉල්ලයි! Hansi Manawadu ප්‍රමුඛතා හඳුනා ගනිමින් රජයට සෞඛ්‍ය පද්ධතිය රැක ගැනීමේ අවංක චේතනාවක් තිබේ නම් රෝහල්වල විදුලි බිල් නොගෙවීමේ ගැටලුව වහා විසඳිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ…
July 18, 2023 විදුලි බිල වැඩි කිරීමට එරෙහි පෙත්සම් 3ක් හෙට කැඳවන්න නියෝග Hansi Manawadu ලංකා විදුලිබල මණ්ඩලය 2023 පෙබරවාරි 15 වැනි දින විදුලි බිල ඉතා අසාධාරණ ලෙස සියයට 60 කින් ඉහළ දැමීමෙන් රටේ ඉතා අඩු ආදායම්ලාභී ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය…
July 18, 2023 බාල ඖෂධ හා ශල්‍ය උපකරණ 64 ක් ඉවතට Hansi Manawadu තත්ත්වයෙන් බාල බවට හඳුනාගත් ඩොලර් මිලියන ගණනාවක වටිනාකමින් යුත්, ඖෂධ හා වෛද්‍ය උපකරණ 64 ක් භාවිතයෙන් ඉවත් කිරීමට ඖෂධ නියාමන අධිකාරිය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකය…
July 12, 2023 බුස්ස බන්ධනාගාරයේ සිට ඇප ලබා ගත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ 16ක් රටින් ගිහින් Hansi Manawadu බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිට ඇප ලබා ගිය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ යැයි චෝදනා ලැබූ ප්‍රබලයන් අතරින් 16 දෙනෙක් පමණ රටින් පළා ගොස් ඇති බව අරුණ පුවත්පත වාර්තා…
July 12, 2023 එන්නතක් ලබා දීමෙන් අනතුරුව තම දියණිය මිය ගිය බවට මවක් චෝදනා කරයි.. Hansi Manawadu බඩේ ඇති වූ අජීරණයක් සම්බන්ධයෙන් පේරාදෙණිය රෝහලට ඇතුලත් කළ 21 හැවිරිදි තරුණියක් එන්නතක් ලබා දීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වී ඇති බව අදාල තරුණියගේ මව චෝදනා කර ඇත. අදාල තරුණියව කොටලිගොඩ…
July 11, 2023 මරණය වෙනුවට යහපත් කොන්දේසි වෙනුවෙන් සටන් කරන ශ්‍රී ලංකාවේ ගෘහස්ථ කම්කරුවෝ – කල්ප මධුරංග Hansi Manawadu ශ්‍රී ලංකාව මරණ වලින් පාඩම් ඉගෙන ගන්නා රටක් නොවන බව දිනෙන් දිනම සිදු වන ඛේදනීය සිදුවීම් වලින් පෙනී යයි. පසු මැයි 11 වනදා සිට සමාජය තුළ දැඩි ලෙස කතා බහට…
July 11, 2023 පඬු කරඳ ශාකය විනාශ කළ මාර්ග සංවර්ධන අධිකාරියේ සහ ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශයේ සියලු නිලධාරීන් වහා ම අත් අඩංගුවට ගත යුතු ය – පරිසරවේදී සජීව චාමිකර Hansi Manawadu ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය ගම්පහ, දාරළුව ප්‍රදේශයේ පිහිටි මෙරටට ආවේණික විශාලත ම හා ඉතා ම දුර්ලභ පඬු කරඳ ශාකය මාර්ග සංවර්ධන අධිකාරිය විසින් බැකෝ යන්ත්‍ර 4 ක් භාවිත කර…
July 11, 2023 මෛත්‍රි වන්දි මුදල් කොටසක් ගෙවයි! මිලියන 15ක් ! Hansi Manawadu පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සිදුකළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම නිසා රුපියල් මිලියන 100 ක වන්දියක් ගෙවන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත…
July 11, 2023 ශානි අබේසේකරගේ පෙත්සමට තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපති ඇතුළු 3ක් උසාවි කැඳවයි Hansi Manawadu 2023 සැප්තැම්බර් 11 වැනිදා අධිකරණයට කරුණු දැක්වීම සඳහා පෙනී සිටින ලෙස දන්වමින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දයා චන්‍ද්‍රසිරි ජයතිලක…
July 11, 2023 Koi Mil Gaya චිත්‍රපටයෙන් මාව කපලා දාලා තිබුණා.. මගේ බලාපොරොත්තු සුන්වුණා.. ඒ නිසා මම බොලිවුඩ් අතහැරියා… -රජත් බේඩි- Hansi Manawadu රජත් බේඩි කියන්නේ බොලිවුඩ් සිනමා රසිකයන්ට හුරුපුරුදු මුහුණක්. ඔහු The Hero: Love Story of a Spy, Koi… Mil Gaya, Hera Pheri, Vaah වැනි විවිධ ජනප්‍රිය චිත්‍රපටවල රඟපෑම් කළා. කොහොම වුණත්…
July 10, 2023 අජිත් රෝහණගේ පෙත්සම සළකා බැලීම ජූලි 17 දින Hansi Manawadu තමන්ව ස්ථාන මාරුකිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය ගෙන තිබුණු තීන්දුව බලරහිත කර නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා ජුලි මස 17 වැනිදා…