අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරය සමඟ ශ්‍රී ලංකා රුපියල අද (11) සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, අද දිනයේ මහජන බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙළින් රු.302.05 සිට රු. 301.31 දක්වාත් රු. 312.57 සිට රු.311.84 දක්වාත් අඩු වී තිබෙනවා.

එමෙන්ම, කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය නොවෙනස්ව රු. 301.15 ක් ලෙස පැවතුණු අතර විකුණුම් මිල ද නොවෙනස්ව රු. 310.50 ක් ලෙස සටහන් වුණා.

මේ අතර, සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාතද නොවෙනස්ව පිළිවෙලින් රු. 302.50 සහ රු. 311.50 ලෙස දැක්වුණා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading