මාර්තු මාසයේ ගෙවී ගිය දින 11 තුළ 67,000 ආසන්න විදෙස් සංචාරකයන් ප්‍රමාණයක් පැමිණෙයි ! 2026 තුළ පැමිණි සංඛ්‍යාව ලක්ෂ 6 ඉක්මවයි !!
2026 වසරේ ගතවූ කාල සීමාව තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ හයක සීමාව ඉක්මවා ඇති බවත්, මාර්තු මස පළමු දින 11 තුළ පමණක් විදෙස් සංචාරකයින් 66,996 දෙනෙකු දිවයිනට පැමිණ…
