මන්දපෝෂණයේ පුනරුදයක් – පාසල් දරුවන්ගෙන් 20%කට මන්දපෝෂණය
ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ගෙන් 20%කට වඩා වැඩි පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ජාතික පෝෂණ මාසය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී…
