බණ්ඩාරවෙල බැරිස්ටා කෝපි කඩේ ලේබල් නැතිව කෑම විකිණීම, කල් ඉකුත් වූ කෑම විකිණීම නිසා ලක්ෂ 4ක දඩයක්!
පාරිභෝගික නීති උල්ලංඝනය කරමින් කටයුතු කළ බණ්ඩාරවෙල, ‘Barista Coffee Lanka Pvt Ltd (Barista Express)’ ආයතනයට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඊයේ 10 රුපියල් ලක්ෂ 4 ක දඩයක් නියම කරනු ලැබුවා. ඒ…
