ඇමරිකානු ඩොලරය රුපියල් 355 පන්නයි !

රජය සතු මහජන බැංකුව ප්‍රකාශයට පත්කර ඇති විනිමය අනුපාත අනුව අද (මැයි 22) පෙරවරුව වන විට ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 355 සීමාව ඉක්මවා ගොස් ඇත.

මහජන බැංකුවේ විනිමය අනුපාත අනුව අද පෙරවරුවේ ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 355.24 ක් විය.
ඊයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල පැවතියේ රුපියල් 354 සීමාවේය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading