අව්වට වේලෙන! වැස්සට තෙමෙන මිලියන 600ක ගිලන්රථ
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන දුර්වලතා හේතුවෙන් රුපියල් මිලියන 600කට අධික වටිනාකමින් යුත් ගිලන් රථ තොගයක් පාර්ලිමේන්තුව අසල පෞද්ගලික වාහන ආනයන රථ ගාලක දිරාපත් වෙමින් පවතින බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා…
