අපිව ලංකාවට යවන්න;ඉන්දියාවට ගිය දමිළ සරණාගතයින් ඉන්දීය රජයෙන් ඉල්ලලා
ඉන්දියාවේ වාසය කරන ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන් මෙරටට ආපසු පැමිණීමට පහසුකම් සපයන ලෙස එරට මධ්‍යම සහ තමිල්නාඩු ප්‍රාන්ත රජයන්ගෙන් ඉල්ලා තිබෙනවා. ආර්ථික අර්බුදය හේතුවෙන් තම මව්බිම අතහැර පළාගිය මෙම පිරිසට…
