ගෙවුනු සතියේ රුපියලට මොකද වුණේ?

ගතවූ සතියේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 6.6කින් අතිප්‍රමාණ වී තිබෙනවා.

මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ අනෙකුත් විදේශීය මුදල් ඒකකවලට සාපේක්ෂව ද රුපියල අතිප්‍රමාණ වූ බවයි.

ඒ අනුව රුපියල ජපන් යෙන්වලට සාපේක්ෂව සියයට 14.2කින්ද, ස්ටර්ලිං පවුමට සාපේක්ෂව සියයට 7.3 කින්ද අතිප්‍රමාණ වි තිබෙනවා.

යුරෝවලට සාපේක්ෂව සියයට 8.8කින් සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව සියයට 6.7කින් රුපියල අතිප්‍රමාණ වී ඇති බව මහ බැංකුව සඳහන් කරනවා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading