ඉන්දුනීසියාව සමඟ වරණීය වෙළඳ ගිවිසුමක්

අග්නිදිග ආසියාවේ විශාලතම ආර්ථිකය වන ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාවට ප්‍රතිලාභදායී ‌වෙළඳ සබඳතා ගොඩනගා ගැනීමට සුදුසු විභවයක් සහිත වෙළඳ හවුල්කරුවෙකු ලෙස හඳුනාගනු ලැබ ඇත.

ඒ අනුව, දිගුකාලීනව එරට සමඟ නිදහස් වෙළඳ ගිවිසුමකට එළඹීමේ අරමුණින් එහි මූලික පියවරක් වශයෙන් වරණීය වෙළඳ ගිවිසුමකට එළඹීම පිණිස සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading