Satahan radio

ගෘහ සේවකයන් සඳහා කම්කරු නීති සකස් කිරීම වෙනුවෙන් ප්‍රොටෙක්ට් සංගමය සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්…

ගෘහ සේවකයන් සඳහා කම්කරු නීති සකස් කිරීම වෙනුවෙන් ප්‍රොටෙක්ට් සංගමය සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්…

ගෘහ සේවකයන් ඇතුළු අවිධිමත් අංශයේ කම්කරුවන්ගේ වෘත්තීය සමිතියක් වන ප්‍රොටෙක්ට් සංගමය සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ අතර හමුවක් ඊයේ(29) කම්කරු අමාත්‍යංශයේදී පැවැත්වුණා. මෙහිදී සංගමයේ ලේකම් කල්ප මධුරංග සහ සහභාගී…
කොටස් වෙළෙඳපොළ 36%කින් ඉහළට

කොටස් වෙළෙඳපොළ 36%කින් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (30) දිනයේ නැවත වරක් ඉතිහාසයේ ඉහළම අගය නැවත වරක් අලුත් කරමින් ඒකක 21,778.60ක් දක්වා ඉහළ ගියා.  මෙය පෙර දිනයට සාපේක්ෂව ඒකක 102.30ක…
රේගුවේ රඳවන් ඉන්න වාහන ගැන අධිකරණයෙන් නියෝගයක්

රේගුවේ රඳවන් ඉන්න වාහන ගැන අධිකරණයෙන් නියෝගයක්

ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින වාහන, සමාගම් ඇපකරයක් හෝ පුද්ගලික ඇපකරයක් මත මුදාහැරීමට තිබෙන හැකියාව පිළිබඳව සොයාබලා ලබන 10 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය අද (30) ශ්‍රී ලංකා…
වසිම් ඝාතකයින් ගැන කජ්ජාගේ බිරිඳගෙන් අනාවරණයක්

වසිම් ඝාතකයින් ගැන කජ්ජාගේ බිරිඳගෙන් අනාවරණයක්

රගර් ක්‍රිඩක වසිම් තාජුඩින් ඝාතනය කිරිමට පැමිණි කණ්ඩායම් අතර  පසුගියදා මිද්දෙණියේදී ඝාතනයට ලක්වූ අරුණ විදාන ගමගේ හෙවත් මිද්දෙණියේ කජ්ජා සිටි බවට තහවුරු වි ඇති බව පොලිසිය අද(30) අනාවරණය කළා. ඒ…
වැරදි හදන හඳුන්නෙත්ති!සමාවෙන්න අත්වැරැද්දක්

වැරදි හදන හඳුන්නෙත්ති!සමාවෙන්න අත්වැරැද්දක්

ශ්‍රී ලංකාවේ තේවල ගෝලීය කීර්තිය ඉහළ නංවමින් ජපානයේ පැවැති වෙන්දේසිය සම්බන්ධව අදහස් දැක්වීමේදී ගිනස් වාර්තාවක් වෙනුවෙන් නොබෙල් තෑග්ගක් යන වචනය ප්‍රකාශ කිරීම තමා අතින් සිදුවූ අත්වැරැද්දක් බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව…
ශෂින්ද්‍රට අදත් ඇප නැහැ

ශෂින්ද්‍රට අදත් ඇප නැහැ

අල්ලස් කොමිසම මගින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ තවදුරටත් ඔක්තෝබර් මස 14 වන දා දක්වා තවදුරටත්…
පාඨලිගේ රිට් පෙත්සමට දුන් නියෝගය

පාඨලිගේ රිට් පෙත්සමට දුන් නියෝගය

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී අපරීක්ෂාකාරී ලෙස රිය පදවා බරපතල රිය අනතුරක් සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ගොනු කර තිබෙන රිට් පෙත්සමක්, නොවැම්බර් මස 24 වන…
වාහන පාස් ගැන නීතීඥ සංගමයෙන් ලිපියක්

වාහන පාස් ගැන නීතීඥ සංගමයෙන් ලිපියක්

මෝටර් රථවල ඉදිරි වීදුරුව මත ප්‍රදර්ශනය කරන නීතිඥවරුන් හඳුනා ගැනීමේ වාහන අවසරපත් (Lawyers’ Car Passes) අවලංගු කිරීමට අදාල සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) විසින් පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු…
අයිස්වලට වඩා භයානක මත්ද්‍රව්‍යක්

අයිස්වලට වඩා භයානක මත්ද්‍රව්‍යක්

වැලිගම දී අත්අඩංගුවට ගත් මෝල්ඩෝවාවේ ජාතියෙකුගෙන් සොයා ගත් ද්‍රව්‍යය,  ‘Mephedrone’ මත්ද්‍රව්‍ය බව රජයේ රස පරීක්ෂක වාර්තාවෙන් හෙළි වී තිබෙන බව පොලිසිය පවසනවා. පසුගිය සැප්තැම්බර් 21 වනදා වැලිගමදි මෙම අත්අඩංගුවට ගැනිම…
අර්ච්චුනාට ඇප

අර්ච්චුනාට ඇප

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට ඇප ලබා දී තිබෙනවා. අද පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා කොටුව පොලිස් ස්ථානය වෙත පැමිණි අවස්ථාවේදි ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන…
වසිම්ට වදදිලා මරලා !අවුරුදු 13ක් යුක්තිය ඉටුවෙනකම් බලන් ඉන්නවා

වසිම්ට වදදිලා මරලා !අවුරුදු 13ක් යුක්තිය ඉටුවෙනකම් බලන් ඉන්නවා

ප්‍රකට රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය රිය අනතුරකින් හෝ විෂ දුමක් ආග්‍රහණයකින් සිදුවූවක් නොව ඔහුව දස වද දී ඝාතනය කර ඇති බව අධිකරණ වෛද්‍ය මණ්ඩලයකින් සහතික කර තිබෙන බව වසීම් තාජුඩීන්ගේ මාමාවන ෆයාස්…
අර්චුනා අත්අඩංගුවට

අර්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (29) පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා කොටුව පොලීසිය වෙත පැමිණි අවස්තාවේදි ඒ මහතා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන බවයි…
පිවිතුරු හෙළ උරුම නායක අල්ලස් කොමිසමට

පිවිතුරු හෙළ උරුම නායක අල්ලස් කොමිසමට

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද (29) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා. ඒ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් විසින් ලබා ගන්නා ලද මාසික වැටුප පක්ෂ අරමුදලට යොමු කිරීමෙන්…
කුසලානය එපා කියා ජය සැමරු ඉන්දියාව

කුසලානය එපා කියා ජය සැමරු ඉන්දියාව

ආසියානු කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ ශූරතාව හිමිකරගත් ඉන්දීය කණ්ඩායම කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ කුසලානය ලබා දීමට සූදානම් වූ පාකිස්තාන ස්වදේශ කටයුතු අමාත්‍ය මෙන්ම ආසියානු…
වධක රාජ්‍යයක යුනිෆෝම් දෝංකාරය දොරට වැඩුම අද

වධක රාජ්‍යයක යුනිෆෝම් දෝංකාරය දොරට වැඩුම අද

මාධ්‍යවේදි තරිඳු ජයවර්ධන මහතා විසින් රචිත ''දේශ බන්දු - වධක රාජ්‍යයක යුනිෆෝම් දෝංකාරය'' කෘතිය දොරට වැඩුම අද (29) දිනයේ සිදු කිරිමට නියමිතයි. පොත එළිදැක්විම අද සවස 2.00ට මහවැලි කේන්ද්‍රයේදි පැවැත්වෙනවා.…
අනුර ජපානේ ගිහින් ලංකාවේ අය හමුවෙලා

අනුර ජපානේ ගිහින් ලංකාවේ අය හමුවෙලා

මෙරට බිඳ වැටුණු ආර්ථිකය ගොඩනඟමින් ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම, නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීම, දූෂණ වංචාවලින් තොර පාලනයක් ඇති කිරීම, රාජ්‍ය යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීම වැනි ජනතාව අපේක්ෂා කළ නව පරිවර්තනයන්…
මතට තිත!පාතාලය ඉවර කරනවා!ආනන්ද විජේපාල කියයි

මතට තිත!පාතාලය ඉවර කරනවා!ආනන්ද විජේපාල කියයි

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය අතර ඍජු සම්බන්ධයක් ඇති බවත් එය ක්‍රමයෙන් ව්‍යාප්ත වීම හරහා රටේ දරුවන් එහි ගොදුරක් බවට පත්ව ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. යහපත්,…
පොලිසියේ උසස් කිරීම්වලට එරෙහිව පෙත්සම්

පොලිසියේ උසස් කිරීම්වලට එරෙහිව පෙත්සම්

සහකාර පොලිස් අධිකාරීවරුන් බඳවාගැනීම සඳහා ඉකුත් දා පැවැති විභාගයට පෙනී සිටි අය අතුරින් 45 දෙනෙකු සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් කිරීම තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන…
සීනිමෝදර සිද්ධිය!16 හැවිරිදි සැකකරු රඳවා ප්‍රශ්න කිරීමට අවසර

සීනිමෝදර සිද්ධිය!16 හැවිරිදි සැකකරු රඳවා ප්‍රශ්න කිරීමට අවසර

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සොයාගත් නිවසේ සිටියදී රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ පුත්‍රයෙකු රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලීසියට අවසර ලබා දී තිබෙනවා. ඒ 16 හැවිරිදි එම…
එක්ස්ප්‍රස් පර්ල් වන්දි පැහැරහැරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්

එක්ස්ප්‍රස් පර්ල් වන්දි පැහැරහැරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළව ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් නඩුකරවලදී ගෙවෙන ලෙස නියම කෙරුණු වන්දි මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් එම නෞකාවේ විදේශීය සමාගමට එරෙහිව ගත හැකි නීතිමය…