ශ්රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසිංහ ප්රකාශ කර ඇති පරිදි මහනාහිමිවරුන් විසින් විනිශ්චයකාරවරුන්ගේ විශ්රාම වයස දීර්ඝ කිරීමට විරුද්ධ බවට ජනාධිපතිවරයාට ලිපියක් මගින් දැනුම් දී නැති බව වාර්තා වේ.
මීට මාසයකට පමණ පෙර මහනාහිමිවරුන් විසින් ජනාධිපතිවරයාට ලිපියක් යවා ඇති අතර ඒ අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේනගේ විශ්රාම යෑමේ වයස දීර්ඝ කිරීමට එරෙහිව වේ.
එසේ මහනාහිමිවරුන් විසින් ජනාධිපතිවරයාට ලිපියක් යවා ඇත්තේ අගවිනිසුරුවරයා ක්රිස්තියානි භක්තිකයකු වන බැවින් කාදිනල් මැල්කම් රංජිත් හිමියන්ගේ වුවමනාවට අගවිනිසුරුවරයාගේ විශ්රාම වයස දීර්ඝ කිරීමට සැරසෙන බවට භික්ෂූන් වහන්සේ පිරිසක් හා විනිසුරුවරුන් පිරිසක් මහා නායක හිමිවරුන් හමුවී එයට විරුද්ධ වන ලෙස කළ ඉල්ලීමක් අනුවය.

Eka eka kana illem walata janadioathita lium yawanna issellaa hoyala baluwanam narakada,
Mahanayakath balu wenawa.