ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් වන තවත් සිරදඬුවමක් ක්‍රියාත්මක නොකිරීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමිට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
ඒ සම්බන්ධයෙන් වන නඩුව ඊයේ (සැප්තැම්බර් 24) කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවේ කැඳවූ අවස්ථාවේදී සිරදඬුවම් නියම වී සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමි අසනීප තත්වයක් හේතුවෙන් යැයි සඳහන් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිට නැත.
ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ ඥානසාර හිමි අසනීප තත්වයක් හේතුවෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටින බව දැනුම් දී ඇති අතර වැඩිදුරටත් අධිකරණයට පෙන්වා දී ඇත්තේ සිරදඬුවම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව මහාධිකරණයට සිදුකළ ප්රතිශෝධන අයදුම්පත ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ගොනුකර ඇති බවයි. ඒ හේතුවෙන් එම අභියාචනය සලකා බලා අවසන් වනතෙක් ඥානසාර හිමිට එරෙහි සිර දඬුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙසයි.
එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ එම කරුණු අධිකරණය හමුවේ පෙනී සිටිමින් ඉදිරිපත් කරන ලෙසයි.

ඤාණසාර හිමියන් කියන්නේ තොගේ තාත්ත ද… මුලින් භික්ෂුවකට කතා කරන්න ඉගෙන ගනින්… මේවා රටක් ලෝකයක් තරුණ මහලු හැම කෙනෙක්ම දකින ඒවා… නම කියල මෙහෙම පෝස්ට් එකක් සමාජ මාධ්‍යයක දැම්මහම කොච්චර ගෞරවයක්ද ඒක… කාලකන්නි විදිහට පේජ් එකක් කරන්න එපා.
NGO බල්ලා තො ගිහින් තොගෙ තාත්තා ට නම කියලා කතාකරපන් පහරය,
ඤාණසාර කියන්නේ ජාතිවාදී ,ආගම්වාදී තක්කඩි චීවරධාරියෙක්. බුද්ධ චීවරේට මුවාවෙලා කරන ඕනම පාහර වැඩක් ඉස්මුදුනෙන් පිලිගන්න පොහොට්ටු බයිසන්ල හැත්තක් තවම ඉන්නවා . නෑමොලය ජම්පරේ ගහල අවුරුදු විස්සකට විතර ඇතුලට ගියාට පස්සෙ උඹලගෙ පුke අමාරුව සනීප වේවි.