සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස හැඳින්වෙන පුද්ගලයාව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පුත්තලම පාලවිය ප්‍රදේශයේ දීයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ හිටපු යුධ හමුදා කමාන්ඩෝ බලකාගේ සෙබලෙකු වු මෙහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නැමති මෙම පුද්ගලයා වයස අවුරුදු 34ක් වූ පුද්ගලයෙක්.


Author

Related Posts