මාධ්‍යවේදීන් හමුවේ නිරුත්තර වු මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති පළා යයි

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ දී සිදුවූ වෙඩිතැබීමට සම්බන්ධ පුද්ගලයින් මේ වනවිට හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක නීතිඥ සුනිල් වටගල මහතා පවසනවා. සිද්ධිය වාර්තාවීමත් සමග අද (19) උදෑසන අලුත්කඩේ අධිකරණ සංකීර්ණයට පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් එහි පැමිණ සිටි මාධ්‍යවේදීන් සිදුකළ ප්‍රශ්නකිරීම්වල දී ඔහු මේ බව කියා සිටියා. එහිදී මාධ්‍යවේදීන් උසාවියක් ඇතුළේ මිනිස්සු මෙහෙම මැරෙද්දි කොහොම ද මිනිස්සුන්ගේ … Continue reading මාධ්‍යවේදීන් හමුවේ නිරුත්තර වු මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති පළා යයි