උසාවිය ඇතුලේ සංජීව වෙඩි තබා මරයි
අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඇතුළතදී මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලීසිය පැවසුවේ, වෙඩි තැබීමෙන් සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන සංජිව කුමාර සමරරත්න (ගණේමුල්ල සංජීව) නැමැත්තා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. සංජීව නැමැත්තාව නඩු කටයුත්තක් සඳහා බූස්ස බන්ධනාගාරයේ සිට අද (19) පෙරවරුවේ අලුත්කඩේ අධිකරණය වෙත රැගෙනවිත් තිබුණා. නීතිඥවරයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇතැයි … Continue reading උසාවිය ඇතුලේ සංජීව වෙඩි තබා මරයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed