අත්අඩංගුව

හාස්‍යානුකරණ කලා නිර්මාණයක් කළේයැයි පොලීසිය පුද්ගලයෙක් හිරේ දාලා! නීතිය අපැහැදිලියි! කලාවට සිරේ දැමීම බිහිසුණුයි!

හාස්‍යානුකරණ කලා නිර්මාණයක් කළේයැයි පොලීසිය පුද්ගලයෙක් හිරේ දාලා! නීතිය අපැහැදිලියි! කලාවට සිරේ දැමීම බිහිසුණුයි!

ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතාගේ ගීතයක් විකෘති කළ බව කියමින්, හාස්‍යානුකරණ නිර්මාණයක් සිදු කළ සුරාබදු නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හාස්‍යානුකරණ හෙවත් පැරඩි කලාව මෙරට සහ ලෝක මට්ටමේ ප්‍රකට කලාත්මක…
හංවැල්ලේ වෙඩිතැබීමක්.එක් අයෙක් මරුට

හංවැල්ලේ වෙඩිතැබීමක්.එක් අයෙක් මරුට

හංවැල්ල, නිරිපොළ ප්‍රදේශයේ අද (04) දහවල් යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මන්නා රොෂාන් නැමැත්තාගේ සහෝදරයා සහ ඔහුගේ ගෝලයෙකු ගමන් කරමින් සිටි කැබ්…
සමන් රත්නායක රක්ෂිත බන්ධනාගාරයට

සමන් රත්නායක රක්ෂිත බන්ධනාගාරයට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (01) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා අත්අඩංගුවට ගනු ලැබුවා. අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට අමතරව, අපරාධ පරීක්ෂණ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමට ප්‍රමාද වූ, මෙම වංචාවට…
නිවුන් දරුවන් දෙදෙනෙකු අපයෝජන කළ හිමි නමක් අත්අඩංගුවට

නිවුන් දරුවන් දෙදෙනෙකු අපයෝජන කළ හිමි නමක් අත්අඩංගුවට

පිරිමි නිවුන් දරුවන් දෙදෙනෙකුට ලිංගික අපයෝජන සිදුකළ බව කියන චෝදනා මත චීවරධාරියෙකු හෝමාගම මූලස්ථාන පොලීසිය මගින් අත්අඅඩංගුවට ගෙන තිබෙනවා. හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (28) ඉදිරිපත් කෙරුණු සැකකාර චීවරධාරියා රුපියල් ලක්ෂ…