වස්තුභංගත්ව නියාමනය ඇමති හර්ෂණට

අලුතින් ඇතිකර ඇති වස්තුභංගත්ව නියාමන අධිකාරිය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමති හර්ෂණ නානායක්කාර යටතට පත්කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නොවැම්බර් 26 දින අංක 2516/32 යටතේ නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් මේ බව ප්‍රකාශයට පත්කර ඇති අතර 2026 අංක 12 දරන බේරා ගැනීම්, පුනරුත්ථාපන සහ වස්තුභංගත්ව (ආයතනික සහ පුද්ගලික) පනත අධිකරණ සහ ජාතික ඒකාබද්ධ ඇමතිවරයාගේ විෂය පථය යටතට පත්කර ඇත.

Author

Leave a Reply

Related Posts