අම්පිටියේ සුමනරතන ඇප මත මුදාහරී

මඩකලපුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් ඇප මත මුදා හැරීමට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය අද (සැප්තැම්බර් 11) නියෝග කර තිබේ.

ඒ අනුව, උන්වහන්සේ රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කර ඇත.

මඩකලපුව ප්‍රදේශයේ පිහිටි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ කාර්යාල නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට චෝදනා කරමින් උන්වහන්සේ පසුගිය සැප්තැම්බර් 07 වැනිදා මඩකලපුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading